Goli Soda (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න අද අරගෙන ආවේ 2014 වර්ෂයේ ජනවාරි 24 වෙනිදා තිරගත වූ,විජෙයි මිල්ටන් නම් අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල, පන්ඩිරාජ්ගේ තිර රචනයක් වන Goli Soda (2014) චිත්‍රපටය. මෙම චිත්‍රපටය IMDB දර්ශකයේ 7.8 ඉහල අගයක් හිමිකරගෙන තියෙනවා. මුරුගේෂ් , ඉම්මාන් අන්නාචි, සෑම් ඇන්ඩර්සන් සහ චාන්දනි යන නළු නිළියන්ගේ රංගනයෙන් දායකවෙලා තියෙනවා.එහෙනම් චිත්‍රපටය ගැන පොඩි හැදින්විමක් කරන්නම්,තරුණයින් හතර දෙනෙක් කම්කරුවන් වශයෙන් මාකට් එකේ තියෙන කඩ වලට එළවළු රැගෙන ගිහින් බාරදෙන රාජකාරියේ නිරත වෙනවා.ඔය අතරේ කඩයක ඉන්න කාන්තාවක් ඔවුන්ට තමන්ගේ දරුවන්ට සේ සළකනවා. ඒවගේම හොඳ රස්සාවක් කරන්න ඔවුන්ව පොළඹවනවා. ඊටපස්සේ ඔවුන් ආපනශාලාවක් රස්සවට යන්න තීරණය කරනවා, ඊටපස්සේ මොකද වෙන්නේ කියලා දැනගන්න මුළු චිත්‍රපටයම මුල සිට අග දක්වා නරඹන්න කියා ආරාධනා කරනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

Please use the downloading page for comments..

No comments

Powered by Blogger.