The Pirates (2014) සිංහල උපසිරැසි සමඟ.



මම අදත් ඔයාලට අරන් අවේ 2014 වසරේ තිරගත වෙච්ච තවත් කොරියානු සුපිරි ගණයේ චිත්‍රටියක් මම කලින් වතාවේ දුන්න එක වගේම මේකෙත් ගොඩක් සිදුවිම් වෙන්නෙ මුහුඳේ. මේක අයත් වෙන්නෙ Adventure / History යන ගණයන් වලටයි. මේක ගෙන එක පරක්කු වුනේ උපසිරසි ගන්වන්න උනෙ ටයිම් ලයින් එකත් හදන ගමන් නිසා මේ මගේ පළවෙනි ටයිම් ලයින් එක හොඳ ඇති කියලා මම හිතනවා.කොහොම හරි මේ කතාව මම HD පිටපතට හදලා ඉවර උන ගමන් BRRIP එක ආවා. ඉතින් මම සේරම එකට හැදුවා.මේ කතාව ගැන කියනවානම් මෙක සිදු වෙන්නෙ ජොසොන් ඒ කියන්නෙ කොරියාව අතිතයේ හැඳින්වු නම මේ ජොසොන් කියන රාජය බිහි වු මුලු යුගයේ සිදුවිමක් ගැන සොජොන් කියන නම කොරියාවට ලැබෙන්නෙ මින් රාජ්යෙන් ඒ කියන්නෙ වර්තමාන චිනයෙන් මේ නමත් එක්කම මේ රාජ්යට රාජකිය මුද්‍රාවක් චින අධිරාජ්යා විසින් එවනවා එත් මෙය රැගෙන එන නව්කාවට විශාල තල්මහෙක් පහර දිලා මුද්‍රාව ගිලිනවා. එ නිසා මේ තල්මහ මරලා මේ මුද්‍රාව ගන්න ගොඩක් අය උත්සහ කරනවා මේ සඳහා උදව් ගන්නෙ මුහුඳු මන්කොල්ල කරුවන්ගෙන් මෙයාල මොනවා කරලා හරි මේක ගන්න හදනවා. මෙයලට එන ප්‍රශ්න එවට මුහුණ දෙන අකාරය සිත් ගන්නා විදියට කුතුහලයක් හා සිනහවෙන් පිරි බලන්න පුලුවන් චිත්‍රපටයක් විදියට මේක හඳුන් වන්න පුලුවන්. මම මෙක ගැන වැඩි විස්තරයක් කියන්න යන් නැ. ඔයාලම බලන්න ඔයාලටම තිරනය කරන්න පුලුවන් මෙක කොහොමද කියලා. තවත් මේ වගේ නිර්මාණයකින් හමු වෙමු එතකන් zoom එකත් එක්ක ඉන්න.


               සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.