Abduction (2011) සිංහල උපසිරැසි සමඟ.




ඕන්න එහනම් පට්ටම මුවියක් අරගෙන ආවේ මේක නම් අලුතින් ආපු එකක් නම් නෙවි මේක 2011 නිකුත් වුණ චිත්‍රපටයක් ඉතින් කවුරුත් දන්න කියන් නළුවෙක් තමයි ඉන්නේත් taylor lautner twilight චිත්‍රපටියේ හිටියේ එහෙනම් වැඩි කතා මොකටද කතාව පැත්තට හැරෙමු. නේතන් කියන්නේ විනෝදයෙන් ඉන්න හදන කොල්ලෙක් කමයි ඒත් පාටි වලදි බිලා මොහුගේ තාත්තා තමයි එක්කගෙන එන්නේ ඒත් තාත්තා මොහු බිලා එනවට කැමති නැහැ අනික රෑට ගෙදර නැතිවෙනටත් කැමති නැහැ,ඒත් වැඩේ පටන්ගන්නේ මෙතනින් තමයි පාසලේ වැඩ වගයකට අතුරුදහන් වුණ ළමයි පිලිබදව ව්‍යපෘතියක් කරනවා ඒ අතුරදහන් වුණ ළමයි අතරේ මෙයත් ඉන්නවා එතන ඉදන් තමයි වැඩේ අනිත් පැත්තට පෙරලෙන්නේ ඒ ටික මම කියන්න යන්නේ නැහැ ඔයාලම අරගෙන බලන්නකෝ කිසි කම්මැලි කමක් නැතුව එක දිගට බලන්න පුලුවන් චිත්‍රපටියක්. එහෙනම් තවත් උපසිරැසියකින් හමුවෙනකම් කාටත් ඡයවේවා


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.