American Justice (2015) සිංහල උපසිරැසි සමඟ,




ඔන්න තවත් චිත්‍රපටියක් අරගෙන ආවා.කිපදෙනෙක් කියලා තිබ්බා අපි මේ වගේ හැම චිත්‍රපටියකටම සබ් දෙන නිසා එවා පුලුවන් නම් සුම් එකෙනුත් දෙන්න කියලා. ඉතින් ඒ නිසා තමයි කැමැති අයට බලන්න මේ චිත්‍රපටිවලත් සබ් දෙන්නේ. මේවා වැඩි වියදමක් දරන්නේ නැතුව කරපු චිත්‍රපටි නිසා අපි එදිනෙදා බලන චිත්‍රපටි වගේ දැනෙන එකක් නම් නැහැ.ඒ දේ කියලාම තමයි ඔන්න අපි සබ් එක දෙන්නේ නැත්නම් රේට් අඩු ෆිල්ම් දෙනවා කියලා කට්ටිය එවා මෙවා කියයි නේ. කොහොමත් නොමිලේ සබ් එක දෙන්නේ වගේම නොමිලේ චිත්‍රපටිය ලැබෙන නිසා කැමැති නම් අරගෙන බලන්න. දුෂිත පොලිස් නිලධාරියෙක් වටා තමයි චිත්‍රපටිය ගෙතිලා තියෙන්නේ. ඉතින් ඔහුට විරුද්ධව නොබියව ක්‍රියා කරන කෙනෙක් ගැනයි මේකෙන් කියවෙන්නේ. එහෙනම් තවත් චිත්‍රපටියකින් හමුවන තුරු සමුගන්නම්.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.