Moondru Per Moondru Kadal (2013) සිංහල උපසිරැසි සමඟ.




තවත් ලස්සන දමිළ චිත්‍රපටියක් අරගෙන ආවා. ඇත්තටම මේක සමහරු බලලාත් ඇති. නොබලපු අයට ඔන්න අරන් බැලුවාට පාඩු වෙන්නේ නැති චිත්‍රපටියක් තමයි අරගෙන ආවේ මෙහි අපි දන්න අදුනන නළු නිලියන් කිහිපදෙනෙක්ම ඉන්නවා..ඒ අතර Arjun,Cheran හා හින්දි චිත්‍රපටිවලින් ඔබ හමුවට ආ Surveen Chawlaත් මෙහි රංඟනයෙන් දායක වෙනවා. තුන් දෙනෙක් ගේ ආදර කතා තුනක් ගැන තමයි කතාව ගෙතෙන්නේ. සමහර ආදර කතා සතුටින් ඉවර වෙද්දි සමහර එවා සදා කල් දුක අවසානයකින් ඉවර වෙනවා.එවැනි කතා තුනකුයි මේ චිත්‍රපටියෙන් ගෙනහැර දැක්වෙන්නේ...ආදරය කියන්නේ ලැබිමක් නොව ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි කරන දිමක් හා කැපකිරිමක් කියලා තමයි චිත්‍රපටියෙන් කියන්න උත්සහා කරන්නෙ. එහෙනම් අරගෙන බලන්න. තව චිත්‍රපටියකින් හමුවෙමු


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Visual විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.