The Classic (2003) සිංහල උපසිරැසි සමඟ.




මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්වීම 2003 වසරේ නිකුත් වු ලස්සන කොරියානු කතාමාලාවක් තමයි ඔබ වෙත මේ අරගෙන ආවේ. මෙහි ටොරන්ට් පටයක් නම් තිබුනේ නැහැ. ඉතින් මේ කට ටොරන්ට් පටයක් නිර්මාණය කලා දුන්න සුම් අඩවියේ පවර රෂ්මික සොයුරායටත් ස්තුතිවන්ත වෙන්න ඕන. ඒක නිසා ඩවුන්ලොඩ් කරන අය පුලුවන් නම් පොඩි වෙලාවක් සිඩ් කරන්න අනික් අයටත් ඩවුන්ලොඩ් කරගන්න. කතාව ගැන හැදින්විමක් කරන්නේ නැහැ ඔයාලා අරගෙන බලන්න කියලා ඉල්ලිමක් කරන ගමන්. නැවතත් හොද චිත්‍රපටියකින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉෂාංග විදූෂ විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.