Vidiyum Munn (2013) සිංහල උපසිරැසි සමඟ.




ඔන්න කට්ටිය ඉල්ලපු නිසා දෙමළ චිත්‍රපටියක් අරගෙන ආවා. මේ චිත්‍රපටිය දෙන්න හිතුවේ මෙහි ප්‍රධාන චරිතය ප්‍රජා උමාෂංකර් ඉන්න නිසායි. කතාව ගැන කියනවා නම් අවුරුදු 12 නන්දනි කියන ගැණු ළමයෙක්ව පැහැරගෙන ඇවිත් ජවාරම් ක්‍රියාවල යොදවන්න හදනවා. ඉතින් මේක ගැහැණු ළමයා ව බේරගන්න හදන කතාව තමයි චිත්‍රපටියේ දිගහැරනේනේ. කතාව ගැන වැඩිවිස්තර කියන්න උවමනා නැහැ ඩවුන්ලොඩ් කරගෙන බලන්න කියලා ඉල්ලිමක් කරනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.