From Up On Poppy Hill (2011) සිංහල උපසිරැසි සමඟ.



මේ මගේ පලවෙනි උපසිරැසි ගැන්විම... පලවෙනි උපසිරැසිය ලෙස මා තොරාගත්තේ studio ghibli ආයතනයෙන් නිර්මාණය කරන ලද චිත්‍රපටියක්.කතාව ගැන කියනවා නම්,ජපානයේ යොකොහාමා ජීවත් වන උමී මත්සුශාකි කියලා ගැහැණු ළමයෙක් වටා ගෙතුන කතාවක් තමා මේක. ඇය ජීවත් වන්නේ ඇගේ අත්තම්මගේ නිවසේ. ඇය පුරුදු වෙලා හිටියා හැමදාම උදේට සංඥා කොඩි ඔසවන්න. ඇය ඒ සංඥා කොඩි ඔසවන්න පුරුදු වුනේ ඇගේ පියා නෞකා කපිතාන් කෙනෙක් නිසා. මේ අතරතුර ඇයට පාසල් ප්‍රවෘත්ති පත්‍ර සකස් කරන ෂුන් කශාමා මුනගැසෙනවා. කථාව ගලාගෙන යන්නේ මේ දෙදෙනාගේ චරිත දෙක අතර තමා. මේකෙ audio 2ක් තියෙනවා (English, Japan) කැමැති ඔබ කැමැති භාෂාවකින් චිත්‍රපටිය රසවිදින්නත් පුලුවන්...එහෙනම් නැවත හමුවෙමු. පළමු උපසිරැසිය නිසා අදහසක් පල කරන්න අමතක කරන්න එපා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සිසිල් ප්‍රසන්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.