Katham Katham (2015) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න ඔයාලට වැඩි දවසක් බලන් ඉන්න දුන්නේ නෑ තවත් දමිල එකක් අරගෙන පට ගාල ආවා. පොලිස් කාරයන් කිහිපයක් අතරේ ගලයන කතාවක් තමයි මේ චිත්‍රපටියට පාධක වෙලා තියෙන්නේ. ඔයාල මේකටත් ආස කරයි කියලා හිතනවා. වෙනදා වගේම් මේකත් 2015 වර්ශයේම තමයි තිරගත කිරීම ආරම්භ කරන්නේ.

චිත්‍රපටිය ගැන දෙයක් කියනවානම්. අධ්‍යක්ෂනය කරලා තියෙන්නේ Babu Thooyavan විසින් ප්‍රධනා නලුවා විදිහට Nandha සහා නිලිය විදිහට Sanam Shetty රංගනය දක්වනවා. මේ දෙන්නම රංගන ශේෂ්ත්‍රයට අලුත් අය. හැබැයි නලුවාව නම් අපේ අයට ටිකක් විතර හුරු ඇති. නිලියනම් වැඩිය දැකලා නැති කෙනෙක්. මතක් වෙන්නම් එක්ක නලුවා රංගනය දක්වපු www.zoom.lk එකෙන් අපි දීල තියෙන චිත්‍රපටි කිහිපයක් දාන්නම්. Vanthaan Vendraan, Athithiමේ වගේ චිත්‍රපටි. 2015 මාර්තු 13වන දින තමයි මෙය ප්‍රථම තිරගතවීම ආරම්භ කරන්නේ. ඒ වගේම මෙයා විනාඩි 143ක් දක්වා දිවයනවා.

එහෙනම් කතාව ගැන කියන්නම්. එක ගමක ඉන්නවා අල්ලස් ගන්න පොලිස් ඉස්පෙක්ටර් කාරයෙක්. එයා ගමට කිසිම දෙයක් කරන් නෑ. ගමේ ඉන්න ලොකු මහත්තයා කියන කෙනාගෙන අල්ලස් අරන් ජීවත් වෙනවා. එත දවසක් මේ ගමට හරිම අවංක අල්ලස් ගන්නේ නැති උප පොලිස් පරික්ෂක කෙනෙක් එනවා සේවයට. හැබැයි මෙයාට වැඩ කරන්න වෙන්නෙ අර අල්ලස් ගන්න ඉස්පෙක්ටර් එක්ක. එයා නිසා මෙයා හුගක් කරදර විදිනවා. ඒ නිසා ඉස්පෙක්ටර් එක්ක හරිම තරහිනි තමයි ඉන්නේ. ඒ අතරේ දෙන්නටම හැබැයි ආදරයක් නම් සෙට් වෙනවනවා. කොහොම හරි මේ දෙන්නාගෙ ප්‍රශ්න අස්සේ දවසක් මේ පොලීසියේම වැඩ කරන අවංක තවත් උප පොලිස් පරික්ෂක කෙනෙක් මියයනවා. ඒකට (නන්දා) ඒ කියන්නේ අවංක පොලිස් නිළදාරියා සැක කරන්නේ ඉස්පෙක්ටර්ව ඒකට හේතුව යාලුවා මියයද්දී ඉස්පෙක්ර්ගේ නම කියවෙච්ච නිසා. මෙතනින් එහාට කියන්න යන්නේ නෑ. සිද්ධ වෙන අනිත් දෙවල් ඔයාල අරගෙන බලන්නකෝ. එහෙනම් මේ ඇති

ඔන්න එහෙනම් මම අදට සමුගන්නවා. තවත් හොද එකක් ඉක්මනටම දෙන්නම්. අදහසකුත් දාල තියන්නකෝ කෙහොමද කියලා



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රොෂාන් මදුසංක විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.