අනුශ්කා ශෙට්ටි රංගනයෙන් දායක වන NH10 (2015) සිංහල උපසිරැසි සමඟ.



මීරා හා අර්ජුන් අලුතින් විවාහ වෙලා සතුටින් ඉන්න යුවලක්...අර්ජුන් තිරණය කරනවා කරනවා මීරා ගේ උපන්දිනය වෙනුවෙන් පොඩි විශේෂයක් කරන්න... මේ දෙදෙනා ඉතින් දිල්ලි යේ ඉදලා NH10 මාර්ගයේ එහෙමත් නැත්නම් ඉන්දියාවේ නැෂනල් හයිවේ 10 මාර්ඟයේ ගමන් ගන්න ගන්නවා පොඩිඩක් නඟරයෙන් දුරස් වෙලා පිටපලාතක සති අන්තය ගත කරන්න...නමුත් මොවුන්ට මේ මාර්ඟයේ යද්දි මුණ පැමට සිදුවන්නේ නොසිතු විරු සිදුවිමකටයි... සිදුවිම මම විස්තර කලොත් චිත්‍රපටියේ බලන්න දෙයක් නැති වෙනවා...එහෙම උනොත් චිත්‍රපටියේ වර්ඟිකරණයක් වෙන ත්‍රිලර් ගතිය නැතිවෙලා කතාවේ හිස්තැන් සම්පුර්ණ කරගන්න ඔයාලාට වෙන්නේ...

චිත්‍රපටිය තිරඟත විම ආරම්භ කලේ මාර්තු 13වැනි දිනයි..Anushka Sharm,Neil Bhoopala,Darshan Kumaar මෙහි ප්‍රධාන චරිත වලට දායක වෙනවා. මොවුන් සියල්ලන්ම ඔබට වැඩි ආගන්තුකයින් නෙමෙයි.එහෙනම් චිත්‍රපටිය අරගෙන බලන්න..කාලේකින් සබ් කරපු ලේසිම චිත්‍රපටියක් කියලා කියන්නත් පුලුවන්...මට මේ චිත්‍රපටිය බලද්දි ඉංග්‍රිසි චිත්‍රපටි කිහිපයක්ම මතක් උනා ඒ අතර Eden Lake [2008] චිත්‍රපටියේ සමහර දේවල් මේ චිත්‍රපටියෙත් නැතුවා නෙමෙයි කියලා දැනුනා.කොහොම හරි එක් දිනක් තුන මේ සියළු දෙනාගේ දෛවය වෙනස් වෙන හැටි චිත්‍රපටියේ ඔයාලාට බලාගන්න පුලුවන් වේවි... හම්බවෙමු තවත් චිත්‍රපටියක් සමඟින්.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දර්ශන නිශාන්ත විසිනි

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන DVDRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.


සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.