Ong-Bak චිත්‍රපට මාලාවේ tony jaa රංගනයෙන් දායක වන නවතම චිත්‍රපටය Skin Trade (2014) සිංහල උපසිරැසි සමඟ.



ඔන්න මම මේ පාර අරන් ආවේ tony jaa ඉන්න මූවියක් Ong-Bak චිත්‍රපට මාලාවෙන් ලංකාවේ ගොඩක් ජනප්‍රිය නළුවෙක්. මිට අමතරව හොලිවුඩ් සුපිරි නළුවන් වෙන Ron Perlman, Dolph Lundgren වගේ සුපිරි නළුවන් මෙ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා.පැය 1යි විනාඩි 36ක් පුරාවට දිවෙන මේ චිත්‍රපටයේ මදි නොකියන්න ගොඩක් සටන් ජවනිකා ඇතුලත් වෙනවා කම්මැලි නැතුව බලන්න පුලුවන්. මේක හිතුවේ නැති විදියට ඉක්මනටම පිටවුනා පුලුවන් ඉක්මනට තමයි සබ් එක කරලා අරන් වේ. මේ කාතාව ගැන කියනවා නම් මේ කතාවේ වික්ටර් කියන පුද්ගලයා අග්නිදිග හා දකුණු ආසියාව මුල් කරගෙන විශාල මිනිස් ජාවාරමක් කරන් යනවා. මෙයා එක එක තැන් වලින් ලබා ගන්න අහින්ංසක කෙල්ලන්ව ගණුදෙනු කරුවන්ට අලෙවි කරනවා. එත් මේක ගැන ඇමරිකානු හා තායි පොලිස් නිලධාරින් ඇහැගහන් ඉන්නෙ තායි පොලිසි නිලධාරි ටොනි හා ඇමරිකානු නිලධාරි කැස්ඩි දෙන්නා තමයි මෙවාට විරුද්ධව සටන් කරන්නෙ. මෙයාල මොනවද කරන්නෙ කියලා ඔයාලම බලන්නකො. මම කිව්වොත් වැඩක් නැති වෙනවා. ඔයාලම බලන්න මටත් බලන්න තියනවා. එහෙනම් මෙක බලලා අදහසක් දිලා යන්න. දිගටම zoom එකත් එක්ක ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන WEBRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.




පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.