Don't Worry I'm a Ghost (2012) සිංහල උපසිරැසි සමඟ.



කොහොමද යහළුවන් ඔන් මන් ගොඩාක් කාලෙකින් පස්සේ සූම් අඩවියේ පලකරන දෙවැනි සබ් එක අරන් ආවා,දැන් ටික කාලෙක ඉදන් ලංකාවේ කොරියන් උණක් පැතිරෙනවා නේ,කොහොම කොහොම හරි මටත් ඔක හැදුනා,හැදුන හැදිල්ල කොහොම ද කියනවා නම් සබකුත් කරලයි නැවතුනේ,නැවතුනා කිවුවාට නැවතුනේම නැහැ.. Don't Worry I'm a Ghost ( වද වෙන්න එපා ~ මම හොල්මනක් ) මේක තමයි අද මන් එයාලට අරන් ආවේ ,The Heirs,Pinocchio,You're Beautiful ,Heartstrings,Flower Boy Next Door සීසන් වගේ ගොඩාක් ආදර ටෙලි වෘතාන්ත රගපෑ Park Shin-hye තමයි මේ කේ ඉන්නේ මැයට මේ චිත්‍ර‍පටියේ රඟපාලා KBS Short-Drama Best Actress යන සම්මානයත් ලැබුනා,දුකෙන් වුනත් කියන්න ඔනේ අවාසනාවන්ත ආදර කතාවක අවසානයක් තමයි මේකේ තියෙන්නෙ,අමිර් කාන් රග පෑ Talaash මුවි එකේ ස්ටෝරියම තමයි මේකේ තියෙන්නේ,කොහොම වුනත් මේ මුවි දෙකම එකම අවුරැද්දේ තමයි පිටවුනේ, ඒක නිසා මම කතාව ගැන විස්සර කරන්න යන් නැහැ ,01.10.00 වගේ පොඩි කාලයක් දුවන මුවි එකක් නිසා ඔහේ බලලා දාන්න,අපරාදේ බැලුවේ කියලා හිතෙන එකක් නැහැ..කොහොම කොහොම හරි මේක ඔයාලාගේ අතට දෙන්න ටොරන්ට් ලින්ක් එකක් හොයලා දුන්නේ සූම් අඩවියේ සුපුන් වීරසිංහ සොයුරා ඔහුටත් තෑන්ක් සහෝ කියා නැවත හමුවන බලාපොරොත්තුවෙන් මම නවතනවා ,හැමෝටම සුභ දවසක් !


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


720P 1GB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මධුර අනුෂ්ක විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.