Exo Next Door (2015) සම්පූර්ණ කොරියානු කතාමාලාව සිංහල උපසිරැසි සමඟ.



මෙවර කතාමාලාවෙන්..
මේ වතාවේ ඔයාලට අරගෙන එන්නේ Exo next door නම් කොරියානු කතා මාලාව. මෙය තිරගත වෙලා තියෙන්නේ 2015 අවුරුද්දේ. ඒ වගේම මෙහි රඟපාන ප්‍රධාන නළු නිලියන්ගේ නම් තමයි Chan Yeol ,D.O.,Moon Ga Young,Baek Hyunමේ වගේ ප්‍රධාන නළු නිලියන් රැසකින් සමන්විත වෙනවා. ඒ වගේම මෙම කතා මාලාව අයත් වෙන්නේ Comedy, Music, Romance යන වර්ග වලට. මේ කතා මාලාව කොටස් 16 කින් සමන්විත වෙනවා.
මෙහි එන කතාව සාරාංශයක් විදිහට කියනවනම්

එක්සෝ කියන ජනප්‍රිය සංගීත කණ්ඩායමේ එක් සාමාජිකයෙකුට හදිසි අනතුරක් සිද්ද වෙනවා ඒ නිසා එයාගේ කණ්ඩායමේ අනිත් සාමාජිකයෝ එයාලගේ වැඩ කටයුතු අතරමග නවත්වලා අප්‍රසිද්දව ඉන්න ඕනේ කියලා හිතලා මේ කණ්ඩායමෙන් 4 දෙනෙක් ටික කාලෙකට වෙනත් තැනක පදිංචියට යනවා මේ අතරේදී එයාලට හම්බවෙනවා ජි යොන්හි කියලා ගෑනු ළමයෙක් මෙයා තමයි එක්සෝ සාමාජිකයන්ගේ ගෙදර වැඩ කරන්න දාලා තියෙන කෙනා ජි යොන්හි කියන්නේ එක්සෝ සංගීත කණ්ඩායමට ගොඩක් කැමති කෙනෙක් ඉතින් මේ අය අතරේ සිදුවෙන සිදුවීම් දාමය තමයි මේ කතාවෙ නිරුපනය කරන්නේ

කතාව අලුත් නිසා ටොරන්ට් වල සීඩ්ස් නම් නොමැති තරම්...ඒ නිසා ඩිරෙක්ට් ලින්ක් වලින් ඩවුන්ලොඩ් කරන්න.
කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.

No comments

Powered by Blogger.