Tekken (2011) සිංහල උපසිරැසි සමඟ.



මේ චිත්‍රපටියේ පදනම් වෙලා තියෙන්නෙ ටෙක්කන් නමින්ම නිපදවූ ජපන් පරිගනක ක්‍රිඩා මාලාවකින්. 1994 දි තමා game එක හදන්නේ. පසුව 2011 දි තමා මේ චිත්‍රපටිය නිපදවන්නේ. මේ චිත්‍රපටිය action animation එකක් කිව්වොත් නිවැරදියි. ක්සිඅඔයු-ලී කියන ගැහැණු ළමයගේ වටේ තමා කථාව ගෙතිල තියෙන්නේ. G- Corp කියන සමාගමෙන් ඇයට භාර දෙනවා ෂින් කියල කොල්ලෙක් ගැන ඔත්තු බලන්න. ඒ අතරතුර මිශිමා ශඉබට්ශු කියන ප්‍රතිවාදී සමාගමෙන් රොබෝවරියක් එවනවා ඔහු ගැන ඔත්තු බලන්න. දෙදෙනාම ඔහු ගැන තොරතුරු හොයන අතරේ ඔහුව කව්දෝ පැහැරගෙන යනවා. එතන ඉදල තමයි කතාව රසවත් වෙන්නේ. ඒ ටික කිව්වම බලන්න දෙයක් නෑනේ.. imdb එකෙන් මේ චිත්‍රපටියට 5.9ක rate එකක් ලැබිලා තියෙනවා.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සිසිල් ප්‍රසන්න විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.