Romeo Juliet (2015) සිංහල උපසිරැසි සමගින්



ඕන්න එහෙනම් තවත් සුපිරි දෙමල චිත්‍රපටියක් අරගෙන තමයි මම ආවේ හැබැයි මම මේක තනියම නෙවෙයි කරේ අපේ විනෝද් සහෝ එක්ක තමයි ඉතින් මේක කවුරුවත් දුන්නේ නැති හින්දා අපි දෙන්නා හිතුවා මේක කරලා දෙමු කියලා එක හින්දාම තමයි මේක අරන් ආවේ.මේකේ ඉතින් අපි කවුරුත් දන්න හාන්සිකා අක්කායි ඡයම් රවීයි තමයි මේක රංගනයෙන් දායක වෙන්නේ එහෙනම් ඉතින් වැඩි කතා මොකටද අපි පොඩ්ඩක් කතාව පැත්තට බහිමු.

කාර්තික් කියන්නේ ඡිම් එකක පුහුණුකරුවෙක් ඉතින් මොහු ගොඩාක් සල්ලි තියන පුදගලයින් අදුරනවා ඉතින් මෙයයි හැමදාම ගුවන් යානයේ එක එක වැඩ වලට යනවා ඉතින් අයිශ්වර්යා (හාන්සිකා) මෙයයි ගුවන් සේවිකාවක් ඉතින් මෙයයි හිතනවා මොහු ගොඩක් සල්ලිකාර කොල්ලකේ වෙන්න ඇති කියලා ඉතින් මෙයයිව දැලේ දාගන්න අයිශ්වර්වා උත්සාහ කරනවා අන්තිමට වැඩේත් හරියනවා අන්තිමට දෙන්නා ආදරය කරද්දි අයිශ්වර්යා දැනගන්නවා මෙයයි ඡිම් එකක පුහුණුකරුවෙක් සල්ලිකාරයෙකුත් නෙවෙයි කියලා ඉතින් ඔතන ඉදන් තමයි ඔවුන්ගේ ආදරය දෙදුරම් කන්නේ ඉතින් බලන්නකෝ මොකක්ද ඊට පස්සේ වෙන්නේ කියලා. එහෙනම් ඉතින් අපි සමුගන්නවා තවත් උපසිරැසියකින් නැවත හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් හා අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.