The Last Survivors (2014) සිංහල උපසිරැසි සමගින්



අද මම අරන් ආවේ The Last Survivors කියන 2014 වර්ශයේ ඇමරිකාවේ තිර ගත වෙච්ච චිත්‍රපටයක්. මේ චිත්‍රපයට තේමා කරගෙන තියෙන්නේ ජලය හිඟ වේගෙන යන ලෝකයක ජලය වෙනුවෙන් සටන් කරනා ගැහැණු ළමයෙක්ගේ ජිවිතය ගැනයි. ඇයගේ නම කැන්ඩල් ඇය උත්සහ කරන්නෙ ඔවුන් ජිවත් වෙන මිටියාවතින් එලියට ගිහින් ජලය තියන තැන කට යන ඒක. මෙයාට මේකට ගුවන් යානයක් තියනවා ඒත් එකට අවශ්ය එක කොටසක් හොයන්න මෙයා ගොඩක් මහන්සි වෙනවා. ඒත් එක්කම මේ මිටියාවතේ කාර්සන් කියන සමාගම් අයිති කාරයෙක් ඉන්නවා එයා ජලය වෙනුවෙන් හැම කෙනෙක්ව ඝාතනය කරනවා එයා හිතන් ඉන්නේ හැම වතුර බින්දුවක්ම එයාට අයිති කියලා. මේ මිටියාවතේ බොහොම ටික දෙනෙක් තමයි දිවි ගලවන් ජිවත් වෙලා ඉන්නෙ එයාලගෙනුත් ගොඩක් අය කාර්සන්ගේ දඩයමට ලක් වෙනවා. කොහොම හරි මේ 17 හැවිරිදි කැන්ඩල්ට ඕනේ එයා ආදරය කරන අයත් එක්ක මේ මිටියාවතින් එහාට ගුවන් යානයෙන් යන්න. මේක ටිකක් අමුතු විදියක කතාවක් Action & Adventure, Horror, Mystery & Suspense යන ගණයන්ට අයත් වෙන්නෙ. පැය 1යි විනාඩි 35ක් පුරා මේ චිත්‍රපටය දිවෙනවා. එහෙනම් ඔයාල මේක බලලා අදහසක් දක්වලා යන්න. තවත් මේ වගේ නිර්මාණයකින් හමු වෙමු. ගහින් එන්නම්. දිගටම zoom එකත් එක්ක ඉන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ J.A.R එරංග විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.