Max (2015) සිංහල උපසිරැසි සමගින්



කොහොමද යාලුවනේ මාස එකහාමාරකට විතර පස්සේ තමයි චිත්‍රපටයක් උපසිරැසි ගැන්වුයේ ඒකත් ඇත්තටම ප්‍රමාද උනා මොකද මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වෙලා දැන් සතියක් විතර වෙනවා ඉතින් ඒ ගැන සමාවෙන්න ඕන.කාලෙකින් නැරඹුව හොඳ රසවින්දනාත්මක චිත්‍රපටයක් තමයි මේක එහෙමනම් චිත්‍රපටය ගැන පොඩි හැදින්වීමක් කරන්නම්.

මිනිසාගේ සමීපතම මිතුරා වන බල්ලෙක් වටා ගොඩනැගුනු කතාවක් තමයි මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ ලබාගෙන තිබෙන IMDB අගය 6.9 ක් චිත්‍රපටය අයත් වෙන්නේ Adventure,Family ඝනයට ප්‍රධාන චරිත සඳහා රංගනයෙන් දායක වෙලා තියෙන්නේ Robbie Amell,Josh Wiggins,Laurel Graham,Thomas Haden Church, යන අය Robbie Amell ව නම් කට්ටියට මතකත් ඇති The Flash,Tomorrow People වගේ කතා මලා වලට රංගනයෙන් දායක උනානේ.ඉතින් ඔය වගේ පොඩි විස්තරයක් තමයි ඔයාලට කියන්න තියෙන්නේ එහෙමනම් මේ ලස්සන චිත්‍රපටය නරඹන්න කියලා හැමෝටම ආරාධනා කරන ගමන් අපි කැපෙනවා තවත් උපසිරසියකින් හමුවෙමු.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ විනොද් උක්ෂාන් විසිනි


විශේෂ නිවේදනයයි..
අප ලබා දි ඇති ටොරන්ට් පට ක්‍රියාත්මක නොවේනම් හෝ ඩවුන්ලොඩ් නොවේ නම් ඉහත ඇති චිත්‍රපටියේ නමින් ඕනම ටොරන්ට් අඩවියක සොයා බලා ලැබෙන BRRIP ටොරන්ට් එක පමණක් ඩවුන්ලොඩ් කරගන්න.



සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.