Tiger House (2015) සිංහල උපසිරැසි සමගින්



ඉතින් යාළුවනේ ඔන්න ඉතින් ඉක්මණටම තවත් action,drama type ෆිල්ම් එකක් ගෙනාවා.මේක මට කරන්න කියල බාර දුන්නෙ ඇඩ්මින් අයිය තමයි.ඉතින් මම මේක ඉක්මනටම ඉවරයක් කරා.මේ ෆිල්ම් එක IMDb ranking වල 5.0 ක අගයක් අරන් තියනවා.ඉතින් මේක හොඳෆිල්ම් එකක් කියල ඔයාලට තේරෙනව ඇති නෙ.මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Thomas Daley කියල කෙනෙක්.අලුත් පොරක්.මේකෙ චරිත වලට රඟපාන්නෙ Kaya Scodelario (Skins 2007), Ed Skrein(Game of Thrones 2011), Dougray Scott (Mission: Impossible II 2000,Hitman 2007,Taken 3.....etc)ඉතින් මේකෙ කතාව යන්නෙ ගෙවල් මංකොල්ල කන සෙට් එක ගැන.කෙලි කියන්නේ කලම් ගේ පෙම්වතිය...දවසක් කෙලි හොරාටම එයාගේ පෙම්වතාගේ ගෙදර යනවා රෑ. ඉතින් මේ දෙන්නා පොඩ්ඩක් කතා කර කර ඉද්දි දැනගන්නවා ගෙදරට කවුරු හරි ඇතුලු වෙලා කියලා.කොහොමත් කලම් ගේ අම්මායි තාත්තායි දන්නේ නෑ එයාගේ කාමරේ ගැණු ළමයෙක් ඉන්නවා කියලා. කොහොම හරි මේ ගෙදර ඇතුලු වෙන හොරු එක්ක ගේමක් දෙන්න වෙන්නේ කෙලීටම තමයි. ඒ හේතුවත් ෆිල්ම් එක අරන්ම බලන්නකෝ.මේ ෆිල්ම් එක බලලම සබ් එක ගැන ඔයාලගෙ අදහස් කියන්න.එහෙනන් ඉතින් තවත් ෆිල්ම් එකකින් මුණගැහෙමු.ඔයාලට සුභ දවසක්!!!!!!!!!!


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ USG (Umesh) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.