The Secret Life of Pets (2016) සිංහල උපසිරැසි සමඟින්




ඔන්න ඉතින් මන් ආයේත් මේ පැත්තට ආවා.තවත් කාර්ටූන් එකක් අරගෙන.මේක ඇවිත්නම් දැන් මාස දෙකක් වගේ වෙනවා,බ්ලුරේ එකටම දෙන්න බැලුවේ ඒක දැන්ම එන පාටක් නෑ වගේ,ඉතින් මේ කොපි එකත් බලන්න පුලුවන් තත්වෙක තියනවා.

වැඩියේ කතා නැතුව අපි කතාව පැත්තට හැරෙමු.මේකෙ ප්‍රධාන චරිතය විදියට ඉන්නේ මැක්ස් කියල බල්ලෙක්,ඉතින් මේ මැක්ස්ගේ අයිතිකාරයා තමයි කේටි කියන්නේ.මේ දන්නා ගොඩාක් ලස්සනට ජීවත් වෙනවා.ඉතින් එක දවසක් කේටි මැක්ස්ට අලුත් යාලුවෙක් එක්කන් එනව.එයා තමයි ඩූක්.ඉතින් මේ ඩූක් නිසා මැක්ස්ට ගොඩාක් කරදර වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා.ඒ මොනවද කියන්න ඕනේ නැහැනේ.අරගෙනම බලමු එහෙනම්. ඉතින් බ්ල්රේ ආපු ගමන් අප්ඩේට් කරනවා අනිවාර්යයෙන්. එහෙනම් ඊලග චිත්‍රපටයෙන් කට්ටිය හම්බෙන්න එනකන් කට්ටියටම ජයවෙවා.




*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති WEBRIP පිටපත සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
720P 750MB HDRIP Torrent File එක මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.