I Don't Luv U (2013) සිංහල උපසිරැසි සමඟින්



ඔබ හිතන්න ඔබගේ පෞද්ගලික ජිවිතේ යම් වින්දනීය අවස්තාවක් මුළු රටටම පෙනෙන්න ප්‍රසිද්ධ වුනොතින් කොහොම හැඟුමක් දැනේවිද? එහෙම කතා කොහොමත් අද වෙද්දී සැහෙන්න දකිනවනේ. ඒත් ඒ අවස්ථාවට ලක් වුන අය මොනතරම් අපහසුතාවයට ලක් වෙනවද කියාල ඔබ මෙතක් කල් හිතුවද? අන්න එහෙනම් මේ ෆිල්ම් එක නරඹලා ඔබට තේරුම් ගන්න අවස්ථාවක් ලැබෙනවා.

මෙහෙමයි කතාව වෙන්නේ මම ආරම්භයක් දෙන්නම්. යුවාන් සහ අයිරා කියන්නේ කොලේජ් එකේ එකට ඉගෙන යාළුවො දෙන්නෙක්.හැබැයි එයාල පෙම්වතුන් නෙමෙයි. ඒත් එයාල පෙම්වතුන් වගේ තමයි සැහෙන්න ලඟින් ඉන්නවා. ටික දවසක් යද්දී යුවාන්ගේ හිතේ අයිරා ගැන ආදරයක් ඇති වෙනවා. ඒක කියන්නේ නැහැ එයා. අයිරාගේ තාත්ත ඉන්නේ රට නිසා පවුලක් හැටියට යුවාන් තමයි හැමදේටම ඉන්නේ. කොලේජ් එකේ නැටුම් තරඟාවලියකට පුහුණු වෙන අයිරා යුවාන්ට ඒක බලන්න ගෙදරට කවුරුත් නැති වෙලාවේ එන්න කියනවා. ඔතනින් පස්සේ වෙන දේ ඔයාල බලලම දැනගන්න.
මම zoom එකට අලුතෙන් උපසිරස කරන්න ආව කෙනෙක් නිශාදි වික්‍රම. මේ මගේ පළමුවෙනි උපසිරස. මේ අවස්ථාව ලබාදුන් දර්ශන අයියත් ස්තුතිය පිරිනමමින් නැවත උපසිරසකින් හමුවෙන තුරු සමුගන්නවා.


-තමන් ගොඩක් ආදරේ කරන කෙනා තමන් නිසා දුක් විඳින එක තරම් වේදනාවක් තවත් නැහැ-


*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.
*මේ ලබා දි ඇති උපසිරැසි සියළුම HD පිටපත් සදහා ගැලපේ.

Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide

සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.