Ice Age Collision Course (2016) සිංහල උපසිරැසි සමඟින්




ඉතින් ඔන්න අද මේ පැත්තට ආව උණු උණුවෙම එකක් අරගෙන,අයේ ඉතින් මේක ගැන අලුතුන් කියන්න දෙයක් නැනේ. ice age කිව්වම ඉතින් කවුද නොදන්නේ.ලොක්කා ඊයේ වැඩේ බාරදෙනකොට දවල් වෙලා.කොහොමහරි රෑ වෙනකොට වැඩේ ඉවරකරගත්තා.

ඉතින් අපි කතාව පැත්තට හැරෙමු.ඉතින් චරිත ටික ගැන නම් අලුතින් කියන්න දෙයක් නැහැ නේ.. මේ සැරේ කතාව පාධක වෙලා තියෙන්නෙ පෘතුවියට කඩාවැටෙන්න යන ග්‍රහ වස්තුවක් ගැන, ඉතින් අපෙ ප්‍රධාන චරිත ටික මැනි,එලියට්, සිඩ්, පිචස්. ඉතින් මේ කඩාවැටෙන ග්‍රහ වස්තුව නවත්තන්න විදියක් හොයාගන්නේ අපේ බක් [මුගටියා]. ඉතින් මේ ග්‍රහ වස්තුව දිගින් දිගටම කඩාවැටිල තියනවා හරියට ඩයිනොසර් යුගයේදි උනා වගේම.හැබැයි ඒක කඩාවැටිල තියෙන්නෙ පෘතුවියේ එකම තැනකට.ඉතින් මේ අය එකතුවේලා මේ ග්‍රහ වස්තුව කඩාවැටෙන එකෙන් ලෝකය බේරගන්න උත්සහා කරන එක තමයි කතාවේ අන්තර්ගතය.ඉතින් මේක කරගෙන යනකොට එක එක ප්‍රශ්නවලට මුහුණ දෙන්න වෙනවා.ඒක ඉතින් කියල වැඩක් නැහැනේ. අරගෙනම බලන්ට. අලුත් චරිත ටිකකුත් තියනවා. ඉතින් ice age කියන්නේ කට්ටිය ගොඩාක් ආසාවෙන් බලමු චිත්‍රපටි මාලාවක්නේ. අයෙ මක්කයි ඉතින් ඒ දවස් වලනම් ටිවි එක දිහා කට ඇරන් බලන් ඉන්නෙ පෙන්නනකම්,දැන් ඉතින් එහෙම ඕනේ නෑ තාක්ෂණය දියුණුයි නොවැ.බාගෙනම බලන්ට.හොද නරක කොමෙන්ටුවකුත් දාගෙන යන්න.කාර්ටුන් කතාමාලාවකුත් කරන්න් බලාපොරොත්තුවක් තියනවා.මගේ කාර්ටුන් බලන රසිකයොන්ට සාදාරණයක් කරන්නත් එපැයි.එහෙනම් එකත් ලගදිම බලන් ඉන්න,මන් යනවා කට්ටියටම ජය වෙවා.


Ice Age පෙර චිත්‍ර‍පටි මෙතැනින් ලබාගන්න..
Ice Age (2002)
Ice Age 2 - The Meltdown [2006]
Ice Age 3 -Dawn of the Dinosaurs (2009)
Ice Age 4 : Continental Drift [2012]





*SRT ලෙසද උපසිරැසි නිකුත් කර ඇත.

*මේ ලබා දි ඇති උපසිරැසිය අප නිකුත් කර ඇති BRRIP පිටපත සදහා පමණක් ගැලපේ.
Please notice that we are not providing the torrent file and not responsible for the torrent link we provide.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

No comments

Powered by Blogger.