Immortals (2011) සිංහල උපසිරැසි සමගින්




Killer Elite ෆිල්ම් එකට පස්සේ ඔන්න මම තවත් අලුත්ම අලුත් චිත්‍රපටියක් අරගෙන ආවා.මේක මම දෙනවා කිව්වනේ ඔන්න ඒ ඉල්ලිම ඉටු කලා.මුලින්ම කතාව පොඩ්ඩක් කියන්නම්..
Immortals (අමරණියයන්) යනු ග්‍රීක ප්‍රබන්ධයක් ඇසුරින් නිරමාණය කරන ලද ත්‍රාසජනක සිනමා නිර්මාණයකි. Zeus දෙවියන් Theseus නම් වූ දක්ෂ රණශූරයෙකු Hyperion නම් වූ ම්ලේච්ඡ රජුට එරෙහිව සටන් වැදීම සඳහා තෝරාගන්නවා.Hyperion රජුගේ එකම අරමුණ වන්නේ මුළු මිනිස් සංහතියම විනාශ කළ හැකි එපිරස් දුන්න තමන් අතට පත්කර ගැනීමයි.නමුත් Theseus ඊට ඉඩ දේවිද? පරිගනක ප්‍රෙයා්ග යොදාගනිමින් කරනු ලැබු විශිෂ්ට ගනයේ සටන් ජවනිකා ඔබට මේ චිත්‍රපටයේදි අත්දකින්න අනිවාර්යෙන් ලැබේවි.ඒ එක්කම අනිවාර්යෙන් කියන්න ඕන මම R5 කොපියට හා BR කොපියට යන දෙකටම උපසිරැසි නිර්මාණය කලා.එක නිසා මොන කොපිය ගත්තත් බලන්න පුලුවන් වේවි.කොපි දෙකකට සබ් දානවා කියන්නේ සෙල්ලන් නෑ නේ.එකකට දාලා අනිත් එකේ වෙලාව වෙනස් නිසා සම්පුර්ණයෙන් කොපි කරන්න වෙනවා.මේ හැමදේම කරන්නේ ඔයාලා වෙනුවෙන්.ඒ නිසා සබ් එක ගැන අදහසක් දලා යන එක තමයි කරන්න පුලුවන් ලොකුම දේ.මට BR RIP තියන ටොරන්ට් එකක් නම් හමුවුනේ නෑDirect Link එක තමයි ගත්තේ.මේ දවස් වල ලොකේ ඇතිවෙලා තියන තත්වය අනුව තාම ඩිරෙක්ට් ලින්ක් වැඩද නම් දන්නේ නෑ.කොහොම උනත් වැඩ නම් පුලුවන් ඉක්මනට ඩවුන්ලොඩ් කරගන්න.සබ් ෆයිල්එක තියෙන්නේ IDX FORMAT එකෙන් එක ගැන වැඩි විස්තර දැන ගන්න මෙන්න මේ ත්‍රෙඩ් එක බලන්න.
එහෙනම් ආපහු අලුත් චිත්‍රපටයකින් zoom වලින් හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි


No comments

Powered by Blogger.