Sherlock Holmes 2: A Game of Shadows (2011) සිංහල උපසිරැසි සමගින්


කට්ටිය කාලයක් ඉදලා ආසාවෙන් බලන් ඉදපු චිත්‍රපටියක් ඔන්න සිංහල උපසිරැසි එක්කම මම අරන් ආවා.ශර්ලොක් හොම්ස් පලමු වැනි චිත්‍රපටය 2009 දි නිකුත් උනා ඒ චිත්‍රපටය තවමත් නරඹලා නැත්නම් මෙන්න මෙතනින් එකත් සිංහල උපසිරැසි එක්කම බලන්න පුලුවන්.අනිවාර්යෙන්ම මේ චිත්‍රපටය බලද්දි පලවෙනි චිත්‍රපටය නරඹලා ඉන්නවා නම් වඩාත් හොදයි.මොකද එතකොට කතාව තේරුම් ගැනිමට පහසු වේවි. කතාව ගැන පොඩි හැදින්විමක් කරනවා නම් ශර්ලොක් හොම්ස් හා ඔහු තරම්ම දක්ෂ මහාචාර්ය මොරියාටි සමග කරන අවසන් සටන තමයි මෙම චිත්‍රපටයෙන් පෙන්වන්නේ. ''ෂර්ලොක් හෝම්ස් ඔබෙන් සමුගනිමි'' කතා පොත කියවලා තියනවා නම් අන්න එකේ කතාව තමයි පොඩි වෙනස් කමක් කරලා මේ කතාවේ දක්නට පුලුවන් වෙන්නේ. එහෙනම් චිත්‍රපටය අරන් බලන ගමන් අදහසක් අකුරු කරලා යන්න අමතක කරන්න එපා.නැවතත් සුපිරි චිත්‍රපටයක් සමගින් zoom තුලින් හමුවෙමු.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ tharaka විසිනි

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

No comments

Powered by Blogger.