The Amityville Horror (2005) සිංහල උපසිරැසි සමගින්



මේ Zoom.lk වෙබ් අඩවිය වෙනුවෙන් මම නිර්මාණය කල පළමු උපසිරැසිය.කතාව සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමයි හදල තියෙන්නෙ.කතාව ගැන කියනවනම් මිනීමැරුම් 6ක් වෙච්ච සුවිසල් ගෙදරක පදිංචියට යන පවුලකට ඒ ගෙදර ඉන්න භූත බලවේග වලින් හිරිහැර වෙනව.ටික කාලයක් යනකොට පවුලෙ තාත්ත අමුතුම විදිහට වෙනස් වෙලා එයාට පවුලෙ අනික් කට්ටිය යක්ෂයො විදිහට පේන්න ගන්නව.
ඊළඟට එයා මොනව කරයිද කියල බලන්න නම් ෆිල්ම් එක බලන්න වෙනව.මේකෙ ටිකක් දරුණු දර්ශන ඇතුලත් වෙනව. ඒක නිසා "R" ලෙස වර්ගීකරණය කළ චිත්‍රපටයක්. නිෂ්පාදනය Transformers,The Island,Armageddon වැනි දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂණය කරපු Micheal Bay ගේ.ටිකක් විතර පරණයි ෆිල්ම් එක. කොහොම වෙතත් හොඳ චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. එහෙනම් සබ් බාගෙනම ෆිල්ම් එක බලන්නකෝ. කොමන්ටුවකුත් දාගෙන යන්න අමතක කරන්න එපා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ harsha0101 විසිනි

සිංහල උපසිරැසි මෙතනින් ලබා ගන්න

No comments

Powered by Blogger.