කවදාවත් අවධානය නැතිකරගන්න එපා Focus (2015) සිංහල උපසිරැසි සමඟ.




Will Smith හා Margot Robbie රංඟනයෙන් දායක වන ක්‍රියාදාම චිත්‍රපටියක් තමයි මේ අරගෙන ආවේ. කතාව ගැන කෙටියෙක් කිව්වොත් Nicky කියන්නේ වංචාකාරයෙක් දිනක් සාමජ ශාලාවකදි තමයි නික්ට Jess මුණ ගැහෙන්නේ...ආදරය හා වංචාව කියන එක එකම දේවල් කියලා තමයි Nicky හිතාගෙන ඉන්නේ... නමුත් මේ හම්බවෙන Jess නිසා සිදුවෙන පටලැවිල්ල තමයි චිත්‍රපටියේ තියෙන්නේ...වැඩි විස්තර උවමනා නැති වේවි චිත්‍රපටිය අරගෙනම බලන්නකෝ


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ The New Folder විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.