Backcountry (2014) සිංහල උපසිරැසි සමඟ.




තවත් අලුත් චිත්‍රපටියක් අරන් ආවා. චිත්‍රපටියේ චරිත ගොඩාරියක් නැහැ... හැබැයි හොද කුතුහලයකින් යුතුව බලන් ඉන්න පුලුවන් කතාවක්. මේක සත්‍ය සිදුවිමක් ඇසුරින් නිපදවනු ලැබු චිත්‍රපටියක්. කතාව ගැන කියනවා නම් ආදරවන්තයින් යුවලක් යනවා කැලයේ සවාරියක් යන්න. මොවුන් හැබැයි මේ ගමන යොදා ගන්න කාලේ වෙද්දි ගොඩක් අය මේ තැනින් සංචාරය කරන එක නවත්තලා තියෙන්නේ මොකද සිසන් එක ඉවර වේගෙන යන නිසා. නමුත් මොවුන් දෙදෙනා තිරණය කරනවා තමන් ආව ගමන කොහොම හරි කරගන්න ඕන කියලා. කැලැව ඇතුලට සංචාරයට යනවා. හැබැයි පන පිටින් කැලැව ඇතුලට යන මේ දෙන්නාට පන පිටින් එලියට එන්න පුලුවන් වේවිද? ඉතිරිය චිත්‍රපටිය නරඔලා දැනගන්න.


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Video Srilanka විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.