War of the Arrows (2011) සිංහල උපසිරැසි සමගින්



මේ තමයි මගේ පළමු උපසිරසිගැන්වීම. ඉතින් පළමු වතාවට උපසිරසිගන්වන්න හිතුවෙ කොරියානු චිත්‍රපටයක්. මේකෙ කතාව ගැන කියනව නම්, මේක ක්‍රියාදාම සහ යුධ යන දෙවර්ගයටම අයත් වන චිත්‍රපටයක්. ක්‍රියාදාම සහ සටන් අතරින් අයියා කෙනෙකුත් නංගී කෙනෙකුත් අතර ඇති සහෝදර ප්‍රේමයත් කියාපාන අපූරු කතාවක් කියල කියන්න පුලුවන් මේ චිත්‍රපටය. මේක මගේ පළමු උපසිරසි ගැන්වීම නිසා අඩුපාඩුකම් තිබෙන්නත් පුලුවන්. ඉදිරියේදී තවත් හොඳ චිත්‍රපටයකට උපසිරසි ගන්වන්න බලාපොරොත්තු වෙනවා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂික(මරුහිරා) විසිනි.

No comments

Powered by Blogger.