Maari (2015) සිංහල උපසිරැසි සමගින්



කොහොමද කස්ටියටම ඕන්න එහෙනම කවුරුත් එනකන් මග බලන් හිටපු ෆිලුමක් අරන් තමයි මම ආවේ මාරි මේක නම් පට්ට පට පට ෆිලුමක් මේකේ හොද පිටපතක් ඇවිත් තාම දවස් තුනක් වගේ වෙන්නේ මේකේ ලයින් දෙදාහට වැඩියෙන් තිබ්බා මේක වෙන්න ඕන මම කරපු දිගම සබ් එක ඉතින් මේකේ ප්‍රධාන නලුවා නිලයයි තමයි අපි දන්න කියන Dhansuh,Kajal Agarwal මතකනේ Zoom.lk මොවුන්ගේ ෆිලුමවල් දුන්නනේAnegan,Azhagu Raja තව ගොඩක් එවා දුන්නනේ ඉතින් ධනුෂ් මේකේ නම් වෙනස්ම චරිතයක් තමයි රගපාන්නේ තනි මැරයා වැඩිය කතා මොකටද අපි එහෙනම් කතාව පැත්තට යමු.

මාරි කියන්නේ මැරයෙක් ඔහු වේලු කියලා කෙනෙක් යටතේ තමයි වැඩ කරන්නේ එත් වේලුට ගොඩාක් හතුරන් ඉන්න නිසා මාරි තමයි ඔහුගේ ගනුදෙනු සේරම බලාගන්නේ ඉතින් මාරිට කියලා වෙනම පලාතක් තියනවා ඔහුගේ යටතේ තියෙන මාරි මිනිස්සුන්ගෙන් කප්පම් ගන්නවා මිනිස්සුන්ට හිරිහැර කරනවා කාටවත් පාඩුවේ ඉන්න දෙන්නේ නැහැ ඉතින් මිනිස්සුන්ට මොහෙුව එපා වෙලා තියෙන්නේ ඔහොම ඉන්න ගමන් එහෙට අලුත් පොලිස්කාරයෙක් එනවා ඔහු මාරිගේ පරණ නඩු අවුස්සලා බලනවා ඔහුව ඇතුලට දාන්න ක්‍රමයක් තියෙනවාද කියලා ඉතින් ඔහු අවුරුදු අටකට කලින් මාරි පාන්ඩි කියලා ඉස්සර හිටපු ලොකුම මැරයාට පිහියෙන් අැනලා මරලා තියෙනවා ඔහුගේ ආසම පරවියාව මරපු නිසා එකෙන්ලු මාරි මැරයෙක් වේලා තියෙන්නේ මම කිව්වා වැඩිද මන්දා බලන්නකො ඔයාලාම අරගෙන එහෙනම් තවත් උපසිරුසියකින් හමුවෙන බලාපොරොත්තුවෙන් මම සමුගන්නවා ඡයවේවා.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අවිදු හේෂාන් විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.