Death Race 3- Inferno [2013] සිංහල උපසිරැසි සමගින්


ඔන්න අද උදේ ආව ෆිල්ම් එකක් අද යන්න හිටපු ගමනත් නවත්තලා තාම දවල්ටවත් කන්නෙවත් නැතුව සබ් එක දාලා ඔයාලාට දෙන්න හිතාගත්තා. මේච්චර මැරිගෙන මේ ෆිල්ම් එක දැම්මේ මොකද කියලා බලනවා ඇති.මම මගේ උපසිරැසි දැම්මේ ගමන ආරම්භ කලේ Death Race 2 චිත්‍රපටියෙන්. ඉතින් මේ චිත්‍රපටියත් ඔයාලට නොදි කොහොමද? ඩෙත් රේස් පලමු චිත්‍රපටිය මෙතැනින් Death Race [2008] ඩෙත් රෙස් 2වැනි චිත්‍රපටිය මෙතැනින්Death Race 2 [2012] ගන්න ඔයාට පුලුවන්.මේ චිත්‍රපටියත් දුන්නාම චිත්‍රපටි 3නම සම්පුර්ණයි. මේ චිත්‍රපටිය එනවා කියලා කලින්ම මට විස්තර කිව්වෙත් දර්ශනටත් ගොඩක් ස්තුතියි.අද කොපියක් ආව ගමන්මත් මට කියලා එව්වා.ඒක දැකපු ගමන්ම තමයි දාන්න ගත්තේ.ෆිල්ම් එක ගන්න වෙලා ගිය නිසා හා ලයින් 1100ට ආසන්න සංඛ්‍යාවක් පරිවර්තනය කරන්න තිබ්බ නිසා තමයි සබ් එක දෙන්න මේ තරම් වෙලා හරි ගියේ.

චිත්‍රපටිය ගැන පොඩ්ඩක් කියනවා නම් ඩෙත් රේස් තරග සංවිධානය කරන වේලන්ඩ් සමාගම බංකොලොත් බවට පත්වෙනවා.එම නිසා මේ සමාගම වෙනත් කෙනෙක් මිලදි ගන්නවා.ඔහුට මේ සමාගම නැවතත් ලාභ ලබන තැනට පත්කරන්න අවශ්‍ය වෙනවා.එක නිසා ඔහු කරන්නේ ඩේත් රේස් තරග ලොකය පුරා පැවැත්විමට කටයුතු කිරිම.මේ තරග මාලාවේ පලමු වැන්න තමයි මේ චිත්‍රපටියේ ගෙන හැරෙන්නේ.එම සමාගම මිලදි ගන්න අලුත් කෙනාට ඕන වෙනවා ෆැරැන්කන්ස්ටයින් නාමය රේස් කාලාවේ හොද තැනක තියන්න.එක නිසා බොහොම බිහිසුනු තරගයක් තමයි සංවිධානය කරන්නේ.කලින් චිත්‍රපටි බලලා නැත්නම් ඒ චිත්‍රපටි බලන්න කියලා ආරාධනා කරනවා.ඒ සමගම මේ චිත්‍රපටියත් නරඔන්න.නරඔන ගමන් මහන්සියට ගරුකරන්න හරි අදහසක් කියලා යන්නත් අමතක කරන්න එපා.ඒ වගේම මේ චිත්‍රපටිය +18 චිත්‍රපටියක් බවත් මතකයේ තියාගන්න.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ මහේෂි කපුගමගේ විසිනි


5 comments:

  1. aio sub ganna baneee link aka vada na

    ReplyDelete
  2. ko ane zoom eka dan melo rahak nathi wela wage 1 Film ekak wath Downlord karanna ba wage

    ReplyDelete
  3. Downlord karnna Dene na MOkakda Ekak Watenwa

    ReplyDelete
  4. mama inne lankawe newe eka handa me film banna bani sahooooo plz mata udaw karannakoooo link eka obapuwama block site kiyala vatenawaaaaa

    ReplyDelete

Powered by Blogger.