Journey 2:The Mysterious Island සිංහල උපසිරැසි සමගින්



හායි...!! කොහොමද ඔයාලට ගොඩාක් දවසකට පස්සේ ඔන්න මම ආපහු ආවා ඔයාලට අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටියක් අරගෙන.....මේක ඔය කවුරුත් දන්න Journey 2 The Mysterious Island කියන ෆිල්ම් එක මේක ගොඩාක් අය ඉල්ලලා තිබුන චිත්‍රපටියක් නිසා මම මේක දෙන්න තීරණය කරා.... මේ ෆිල්ම් එකේ මෙන්න මේකයි වෙන්නේ මම කෙටියෙන් කියන්නම් "ෂෝන් කියලා කෙනෙක් ඉන්නවා මෙයාගේ සීයා අවුරුදු 02කින් අතුරුදහන් ඊට පස්සේ මෙයාගේ සීයා මෙයාට චන්ද්‍රිකාව හරහා කේතයක් එවනවා මේක විසදන්න ෂෝන්ගේ සුළු පියාත් උදව් කරනවා, මේ කේතේ පිහිටෙන් මේ අය අර සීයා ඉන්න අභිරහස් දූපතට යනවා මේ යන ගමනේදී ෂෝන්ට කෛලානි කියන ගෑනු ලමයවත් හමුවෙනවා..... ඒ වගේම මොවුන්ට සතුරු කරදර ස්වාභාවික කරදර සිදු වෙනවා ඒවාගෙන් බේරිලා ඔවුන් නැවත ඔවුන්ගේ මව් රට බලා එනවා". හරිම ලස්සන කතාවක් තියෙන්නේ.. ඔන්න මම කියන්නෙ නම් මෙච්චරයි තව තව ලස්සන සුන්දර දේවල් ගොඩාක් සිද්දවෙනවා..... ඇත්තටම නියම චිත්‍රපටියක් මේක IMDb Ratings 5.8 ලබාගෙන තියෙනවා...ඔයාලත් මේක අරගෙන බලලා මට comment 1ක් දාන්නකෝ. හෙනම් ZOOM එකට සදා ජය!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශමීන් චාමිකර [::: NEO :::] විසිනි.

No comments

Powered by Blogger.