X Men (2000) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මෙන්න මේකයි කතාව. මං මේකේ අලුත් කොටසටත් සබ් දුන්නා කට්ටියට ඒක මතක ඇතිනේ. මේ බයිස්කෝප් එක ගොඩක් කට්ටිය මීට කලින් බලලා ඇති. ඒත් මං මේකට දැම්මේ මන් මාර ආස කතා සිරීයස් එකක් තමයි මේක. කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ. ඒ නිසා කැමති කට්ටිය අරගෙන බාගන්න. නිකන් බාගෙන විතරක් නම් යන්න එපා හොදේ කමෙන්ට් එකක් දාගෙන යන්ඩ හොදේ..
හරි කතාව මේකයි ජාන අප්සෙට් වෙච්ච සෙට් එකක් ඉන්නවා. ඒ ගොලන්ට අමුතු අමුතු බලයන් ලැබිලා තියෙනවා. මේකෙත් සිද්ද වෙන්නේ. එහෙම බලය ලැබිච්ච හොද අයත් ඉන්වා. ඒ අතරේ ඒ බලයෙන් අයුතු ප්‍රයෝජන ගන්න කට්ටියකුත් ඉන්නවා. ඉතිං මේ දොගොල්ලෝ අතරෙ යන වලිය තමයි මේකෙත් යන්නේ. කොහොම උනත් පට්ට බයිස්කෝප් එකක්. මේකේ ඉන්න නලුවෝ ගැන කියන්න ඕනා නැහැ මං හැමෝම ඒ ගැන දන්නවා ඇතිනේ. ඒ නිසා මං ඒ ගැන කියන්නේ නෑ. කැමති කට්ටිය බාගෙන විතරක් යන්න එපා හිත හැදෙන්න කමෙන්ට් එකක් දාගෙනන යන්න. නැත්තම් ඉතිං හොද නෑනේ. අහිංසක හිත්නේ ඉතිං...

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ධනුෂ්ක ලක්මාල්-[ධනා/ammawp] විසිනි.

සිංහල උපසිරැසි හා චිත්‍රපටය ලබාගැනිමට මෙතනින් පිවිසෙන්න

1 comment:

Powered by Blogger.