Cleanskin (2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මෙන්න මගේම පලවෙනි උපසිරැසි ගැන්විම Miami Vice එකට පොඩි දායකත්වයක් දැක්වුවට පස්සේ මට මගේම කියලා සබ් එකක් දාන්න උවමනාව තිබ්බා.මේ ෆිල්ම් එක ආවේ ගිය සතියේ බ්‍රහස්පතින්දා වගේ.දෙන්න නම් ටිකක් කල් ගියා.අපිත් ඉතින් වැඩ අස්සේ නේ මේවා කරන්න ඕන.කොහොම හරි වැඩේ කරලා ඉවර උනා. චිත්‍රපටිය ගැන කියනවා නම් ත්‍රස්තවාදින්ගේ ක්‍රියාගැන තමයි මේකේ කියන්නේ.ඊස්ලාමිය ත්‍රාස්ත්‍රවාදය ලෝකයේ හැමරටක්ම ගිලගෙන අවසන්.බොහෝ රටවල ත්‍රස්වාදි ක්‍රියා සිදු කරන්නේ ඔවුන් බව හැමෝම දන්නා කරුණක්නේ.මේ චිත්‍රපටියෙන් ඒ ගැන කියවෙනවා.අන්තවාදි පුද්ගලයන් විසින් සමාන්‍ය පුද්ගලයන් ත්‍රස්ත්‍රවාදි වැඩ වලට යොමුකරගන්නේ ඔවුන්ව එවට පොලබවන්නේ කොහොමද කියලා මනාව මේ චිත්‍රපටියෙන් පෙන්වලා දෙනවා.මේ චිත්‍රපටියේ මම ආසම කරන නලුවෙක් වෙන Sean Bean රංගනයෙන් දායකත්වය වෙනවා.ඔහු ගැන දන්නවා ඇතිනේ. IMDB චිත්‍රපට වර්ගිකරණය යටතේ 6.5ක අගයක් ලබා ගැනිමට මෙම චිත්‍රපටය සමත්වි තිබෙනවා.චිත්‍රපටය අනවශ්‍ය ආකාරයේ ලිංගික ජවනිකා කිහිපයක් හෙතුවෙන් වැඩිහිටියන් පමණක් වැනි සිමාවකට චිත්‍රපටිය ගොනුවි තිබෙනවා.කේසේ නමුත් ඔබ නැරඹිය යුතුම චිත්‍රපටයක් ලෙස මේක හදුන්වලා දෙන්න පුලුවන් එහෙනම් අදහසක් දාගෙන යන්න කියලා ඉල්ලන ගමන් මම ආපු හමුවෙන බලාපොරොත්තුවෙන් සමුගන්නවා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉසුරු නිලංක(Copper) විසිනි

No comments

Powered by Blogger.