The Notebook [2004] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



ඔන්‍‍න ‍එ‍හෙ‍නම්‍ ‍හොඳ‍ම ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍අ‍ර‍ගෙ‍න ‍ආ‍වා ‍මේ ‍පා‍ර. ‍ට‍යි‍ටැ‍නික්‍ , A walk to remember ව‍ල‍ට ‍පස්‍‍සෙ ‍ම‍ගෙ ‍හි‍ත‍ට ‍හ‍රි ‍ගි‍හි‍මු ‍ලස්‍‍ස‍න‍ම ‍ආ‍ද‍ර ‍ක‍තා‍වක්‍ ‍ත‍ම‍යි ‍මේ ‍ක‍තා‍ව . ‍හින්‍‍දි ‍චිත්‍රපටිවල තියන ආදර කතා වලට වඩා කවදත් ඉංග්‍රීසි ආදර කතා වෙනස්. මේ චිත්‍රපටිය IMDB 7.9/10ක අගයක් ලබාගෙන තියනවා. චිත්‍රපටියේ අවසානය හරිම හැඟීම්බරයි වගේම පුදුමාකාරයි. ආදරය, තරුණ ජීවිත වල සතුට වගේම තරුණ ආදරයට දෙමව්පියන්ගෙන් ඇති වන බලපෑමත් මේ චිත්‍රපටියෙන් පෙන්නුම් කෙරෙනවා. මගේ දෙවන උපසිරසිගැන්වීම විදිහට මේ චිත්‍රපටිය තෝරාගත්තේ ඒ නිසයි. චිත්‍රපටියේ උපසිරසිගැන්වීම අවසන් කරේ අපි කවුරුත් දන්නා ධනුෂ්ක ලක්මාල් සහෝදරයා විසින්.ඔහු නොහිටින්න මේ ලස්සන කතාව උපසිරසි ගන්වල ඉවර කරන්න වෙන්නේ නෑ. එහෙනම් ඉතින් තවත් ලස්සන කතාවක් සමඟ ආයෙත් හමු වෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හිරාන් ලක්ෂිත(මරු හිරා) සහ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි

2 comments:

  1. මේක නම් හරිම ලස්සන කතාවක්

    ReplyDelete
  2. මම මේකට සිංහල sub හොය හොය හිටියේ. ගොඩක් ස්තූතියි !

    ReplyDelete

Powered by Blogger.