Don't Be Afraid of The Dark (2010) සිංහල උපශ්‍රීර්ෂ සමඟ




ඇත්තටම මේක මගේ දෙවන උපසිරැසි නිර්මාණයයි.මම කලින් කල උපසිරැසි නිර්මාණය තමයි TEZZ(2012) හින්දි ෆිල්ම් එක ඒ ෆිල්ම් එකට තිබ්බ ප්‍රතිචාර එක්ක මම තවත් ධෛර්යයවන්ත උනා තව ෆිල්ම් එකකට සබ් දාන්න.මගේ කලින් ෆිල්ම් එක භාගත කරගත් 1100කට අදික පිරිසට මම ස්තූතිවන්ත වෙනව.තවත් මම චිත්‍රපට දෙකක උපසිරැසි වලට සහය දීල තියෙනව,
ඒව තමයි

මම හිතනව ඔයගොල්ලො ඒව බලන්න ඇති කියල (බලල නැත්නම් ඒව ඉහත ලින්කු වලින් ගන්න)හරි මම දැන් මේ ෆිල්ම් එක ගැන විස්තරයක් කරන්නම්, මේ ෆිල්ම් එක නිශ්පාදනය කලේ 2010. ටිකක් පරන උනාට එල ෆිල්ම් එක.මේක අධ්‍යක්ෂනය කලේ Troy Nixey.මේක ලබාගත් IMDB අගය 5.6 ක්. ඇත්තටම මේ කතාව ගෙතිල තියෙන්නෙ කුඩා ගැහැනු ලමයෙකු වටා.ඇයගෙ තාත්තයි අම්මයි දික්කසාද වීමත් එක්ක ඇය තාත්ත ලගට එවනව.
ඇයගෙ තාත්ත ගෘහ නිර්මාන ශිල්පියෙක්.ඔහු ඇයව ඔවුන් ප්‍රතිනිර්මාණය කරන ඔවුන්ගෙ අලුත් නිවසට ගෙනියනව.ආ....අමතක උනානෙ ඔහුගෙ නම ඇලෙක්සසොහු අලුතින් බදින්න යන්නෙ කිම්ව ඇයත් මේ ගෙදර තමයි ඉන්නෙ.දවසක් පුන්චි ගැහැනු ළමය වත්තෙ ඇවිදිනකොට මාර දෙයක් හම්බ වෙනව.කතාව කිව්ව වැඩිද මන්ද.....තව කියවන්න ඕනෙ නෑ.ඔතන තියෙන ලින්කු වලින් ෆිල්ම් එක අරගෙන බලමුකො එහෙනම්.
හැබැයි ස්තූති කරන්න අමතක කරන්න එපා.........

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ akmeemana විසිනි

No comments

Powered by Blogger.