Sinbad (TV Series 2012) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 8 කොටස



ඔන්න මේ සතියෙත් අපි නොකඩවා සින්බෑඩ් කතා මාලාවේ අටවෙනි කොටසත් අරගෙන අවා. ඇත්තටම අපි ලබාදුන් කොටස් හත, 7100කට අසන්න පිරිසක් මේ වනවිට බාගත කරගෙන තියෙනවා. ඒ හැම දෙනෙක්ටම වගේම අපිව මේ වැඩේ දිගටම කරගෙන යන්න ධෛර්යය ලබාදීමට කමෙන්ට් එකකින් හෝ එක්වුණු සැමට ස්තුතියි. කතාව ගැනනම් වැඩි යමක් කියන්න යන්නේ නෑ. අද කොටසින් සින්බෑඩ් ඇතුළු කණ්ඩායමට එක්තරා ආකාරයක අමුතු දුපතක් මුණගැහෙනවා. එහි තිබු අමුතුම ආකාරයේ පෙට්ටියක් ඔවුන්ට හමුවෙනවා. ඔවුන් එහි රත්රන් සහ වටිනා කියන දේවල් ඇති යන සැකයෙන් එය විවෘත කරන්න හැදුවත් එය ලේසි කටයුත්තක් වෙන්නේ නැහැ. ඔවුන්ට මෙය විවෘත කරන්න හැකි වෙයිද ? මෙහි තුල කුමක් තියෙයිද ? මේ හැම එකකටම උත්තර කතාව අතරතුල ලැබෙයි. එහෙනම් ලබන සතියේත් මේ වෙලාවට නමවෙනි කොටසත් සමඟින් හමුවෙමු. rokiya@zoom.lk

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ Udara|රොකියා විසිනි

No comments

Powered by Blogger.