Mankatha [2011] සිංහල උපශ්‍රීර්ෂ සමඟ


මගේ යාළුවනේ කොහොමද ඔයාලට?? ගොඩාක් දවසකට පස්සේ ඔන්න මම ආපහු ආවා ඔයාලට සුපිරි දමිල චිත්‍රපටියක් අරගෙන.....මේ චිත්‍රපටියේ නම තමයි Mankatha. මේ ෆිල්ම් එක ඇවිල්ලා ගොඩාක් කල්.. පහුගිය දවස් ටිකේ සයිට් එකට එන්නවත් වෙලාවක් තිබ්බේ නෑ..... මේ ෆිල්ම් එකේ මෙන්න මේකයි වෙන්නේ මම ෂෝට් & ස්වීට් කියන්නම්"IPL ක්‍රිකට් නිසා ඉන්දියාවට විශාල ලෙස සූදූ සල්ලි පිටරටවල් වලින් එනවා... මේ සල්ලි ඒ කියන්නේ කෝටි 500ක් පැහැර ගන්න එක තමයි මේකේ සිද්ද වෙන්නේ...මේ සල්ලි එන්නේ චෙට්ටියාර් කියලා පුද්ගලයෙක් ලඟට මෙයා ලඟ සුමන්ත් කියලා කෙනෙක් වැඩකරනවා මෙයාට මේ සල්ලි එන එක ගැන ආරංචි වෙනවා...මේ සල්ලි කොල්ලකන්න මෙයා තව යාලුවෝ 4දෙනෙක් එකතු කරගන්නවා.. එයාලා තමයි "මහත්, ප්‍රේම්,ගනේෂ්" අන්තිමටම තමයි මේකේ හීරෝ එකතු වෙන්නේ එයා තමයි විනායක්... "විනායක් මහදේවන්"....මෙයාලා 5දෙනා මේ කෝටී 500 කොල්ලකන්න එක තමයි මේ චිත්‍රපටිය පුරාවටම දිග හැරෙන්නේ ඔයාලත් බලන්නකෝ.....අවසානයේ අපි හිතුවේවත් නැති දෙයක් තමයි වෙන්නේ.ඔන්න මම කියන්නෙ නම් මෙච්චරයි තව තව ලස්සන සුන්දර දේවල් ගොඩාක් සිද්දවෙනවා..... ඇත්තටම නියම චිත්‍රපටියක් ඔයාලත් මේක අරගෙන බලලා මට comment 1ක් දාන්නකෝ. එහෙනම් ZOOM එකට සදා ජය!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ශමීන් චාමිකර විසිනි

No comments

Powered by Blogger.