ONE IN THE CHAMBER [2012] සිංහල උපශ්‍රීර්ෂ සමඟ



මගේ තුන්වැනි උපසිරැසි නිර්මාණය ලෙස මම අරන් ආවේ 2012 වසරේ නිකුත් උන ක්‍රියාදාම චිත්‍රපටයක්.පලවෙන යට මම දපු සබ් දෙකටම ඉතා ඉහළ ප්‍රතිචාර ලැබුනා වගේම 1000කට අධික පිරිසක් අරන් තිබුනා.ඒ හැමෝටම ස්තුතියි වන්තවෙනවා.අද මම ගෙනාපු චිත්‍රපටිය මොකක්ද කියලා කට්ටිය දැන් දන්නවනේ මේකේ කතාව ගැන පොඩි හැදින්විමක් කලොත් පතාල කල්ලි දෙකක් අතර ඇතිවන ගැටුමක් තමයි කතාවට මුලික වෙන්නේ.පතාල කල්ලි දෙකම මේ වැඩේට නම ගිය මිනිමරුම් කරන පුද්ගලන් දෙන්නෙක් තොරගන්නවා එක එක කෙනා ඝාතනය කිරිමට.ඔවුන් දෙදෙනා ගේ චරිත වලට ඔබ කවුරුත් දන්න The Expendables Universal Soldier (1992) වගේ චිත්‍රපටි වල රගපැ Dolph Lundgren දායක වන අතර අනිත් පුද්ගලයාගේ චරිතයට Cuba Gooding Jr. පණ පොවනවා.මොවුන් දෙදනාම දක්ෂ වෙඩික්කරුවන් වගේම පලපුරුදු කුළියට මිනිමරන්නන්. පතාල කල්ලි ඇතිවෙන ගැටුම කෙසේ අවසන් වෙයිද කුළි මිනිමරුවන් දෙදෙනාගෙන් කවුරු ජයගනිද? සියල්ලම දැන ගන්න මේ චිත්‍රපටිය අරන් බලන්න. මේ වගේ අලුත් චිත්‍රපටි වලට උපසිරැසි දාන්න හිතුවේ මේවැනි චිත්‍රපටිත් උපසිරැසි සමග හොයන පුද්ගලයන්ට සාදාරණයක් වෙන්නයි.තව චිත්‍රපටියක් සමගින් ලගදිම හමුවෙමු.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ නිමන්ත ජයතිස්ස විසිනි

No comments

Powered by Blogger.