Sherlock (2010 TV series) සිංහල උපශ්‍රීර්ෂ සමඟ - 1 කොටස



කලකට ඉහතදි අප ඔබෙන් ඔබ වඩාත් කැමැති ටිවි සිරිස් එක කුමක්දැයි විමසා සිටියා එහිදි ඔබගේ වැඩිම මනාපයෙන් තේරි පත් වුයේ Sherlock කතා මාලාවයි.IMDB හි 9.2ක අගයකට හිමිකම් ලබන රුපවාහිනි කතාමාලාව ඔබට සිංහල උපසිරැසිව රසවිදිමට නොදුන්නොත් එය විශාල අඩුවක් යැයි අපට හැගුන නිසා අද සිට මේ ලෙසට මෙම කතා මාලවේ මෙතෙක් නිකුත් වි ඇති සියළුම කොටස් සිංහල උපසිරැසි සමගින් ඔබ හමුවේ තැබිමට මෙලෙස ආරම්භ කරනවා.මේ කතාමාලාව ඇත්තටම උපසිරැසි ගැන්විමට අසිරූ කටයුක්තක් වෙනවා මොකද මෙහි භාවිතා කරන භාෂාවිලාශය හා මෙහි එක කොටසක් විනාඩි 90ක් පමණ වන නිසාත් උපසිරැසි ගැන්විමට ඇතැම් විට සමහර කොටස් තුල 2000කට අධික ලයින් සංඛ්‍යාවක් ඇතුලත් වෙනවා.අභියෝග භාරගැනිමට නිතර කැමති අප විසින් මේ ඔබ වෙනුවෙන් ඒ අභියෝගයට ජයගෙන අද ඔබවෙත මෙලෙසෙ කතාව දිගහැරෙනවා.ශර්ලොක් හොම්ස් චිත්‍රපට මාලාවද අපි ඔබට ගෙන ආවා මතක ඇති.ඒ චිත්‍රපටි නැරඹුවේ නැතිනම් මෙන්න Sherlock Holmes පලමු චිත්‍රපටියද Sherlock Holmes: A Game of Shadows දෙවැනි චිත්‍රපටියද ලබා ගන්න. 
ඉහත චිත්‍රපටි වල දැක්වෙන කතාවට වඩා හාත්පසින් වෙනස්ම කතාවක් තමයි මේ කතාවේ දිගහැරෙන්නේ.මේ කතාවේ දිගහැරෙන්න ඔබ ශර්ලොක් හොම්ස්ගේ පොත්පත් කියවලා තියනවා නම් ඊට සමාන කතා වුවත් එම කතා වර්ථමාන කාලය තාක්ෂනය හා එකතුව නිර්මාණය කරන ලද එවා විමයි.වෙනස්ම අත්දැකිමක් වෙයි කියලා හිතනවා නේද ඔව් ඔබ ශර්ලොක් හොම්ස් රසිකයෙක් නමේ මේ අලුත් කතාමාලාවද රසවිදින ලෙස අප මෙලෙස ආරාධනා කරනවා. 

මෙහි තනිටොරන්ට් ෆයිල් අපි නිකුත් කරලා තියනවා.ඒ වගේම පලවෙනි සිසන් එකේ කොටස් 3නම ඇතුලත් ටොරන්ට් එකක්ද අප නිකුත් කරලා තියෙනවා.එය කැමති නම් ඩවුන්ලොඩ් කරගන්න මොකද කොටස් 3නම අප මේ වන විට නිකුත් කිරිමට සියල්ල සුදානම් කර ඇති නිසා.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඕෂාධ සෙනෙවිරත්න සහ ධනුෂ්ක ලක්මාල්(tharaka) විසිනි

1 comment:

Powered by Blogger.