Revolution [2012] Season 1 Episode 4 සිංහල උපසිරැසි සමග



අදත් රෙවලුෂන් 4වැනි කොටසත් එක්ක හම්බවෙන්න ආවේ මම තමයි.මේ දවස්වල අපේ උපසිරැසි කණ්ඩායමේ කිහිපදෙනෙක් පොඩ්ඩක් කාර්ය්‍යබහුල වෙලා ඉන්නේ.මමත් ඇතුලුව.එහෙම කියලා ඔයාලව අමතක කරන්නත් බැනේ.එක නිසා ඔන්න කොහොම කොහොම හරි වැඩ රාජකාරි එක්ක මේ කතාවේ තවත් කොටසක් උපසිරැසි එක්කම ගෙනාවා.පසුගිය සතියේ සයිට් එකෙන් ඩිරෙක්ට් ලින්ක් දුන්නේ නෑ කියලා කට්ටිය පොඩ්ඩක් අකමැත්තෙන් හිටියානේ.ඔන්න මේ සතියේ එක වෙන්නේ නෑ සයිට් එකෙන්ම ඔයාලට ඩිරෙක්ට් ලින්ක් තුලින් ඩවුන්ලොඩ් කිරිමේ හැකියාව දිලා තියනවා.සබ් එකත් ඒකට දාලා දෙන්න බැලුවේ.නමුත් පොඩ්ඩක් සබ් එක කරන්න පමාවීම නිසා කලින්ම ලින්ක්ස් අප්ලොඩ් කලා.

හරි මේ සතියේ කතාව වෙන්නේ පසුගිය කොටස් බලපු අය දන්නවා ඇති.චාර්ලි මයිල්ස් ඇතුලු පිරිස චාර්ලිගේ සහෝදරයා හොයාගෙන යනවා කියලා.මේ කොටසෙන් ඔවුන්ට තවත් කරදරේකට මුණ පාන්න සිද්ධවෙනවා වගේම ගොඩක් කණගාටුදායක සිදුවිමකටත් ඔවුන්ට මුණ දෙන්න වෙනවා.වැඩි විස්තර කියන්නේ නෑ.විනාඩි 40ක කතාවක් නිසා කතාව විස්තර කලොත් ඔයාලගේ වින්දනය නැති වෙන්න ඉඩ තියනවා.එහෙනම් අරගෙන බලන්න.ඊලග කොටසින් මම උපසිරැසි ගන්වයිද දන්නේ නැ.ඔයාලගේ ඉල්ලිමක් උන චිත්‍රපටියකට උපසිරැසි කරනවා ඒකත් ඉක්මනටම ඔයාලට දෙන්න පොරොන්දු වෙන ගමන් සමුගන්නම්.


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ හසිතා කපුගමගේ විසිනි

No comments

Powered by Blogger.