The Vampire Diaries[2010] Season 1 Episode 2 සිංහල උපසිරැසි සමගින්






ඔන්න ඉතාමත් ඉක්මණටම මම මේක දෙවැනි කොටසත් ගෙනවා මම කිව්වනේ මේක සතිපතා නැතුව හැකි ඉක්මනටම මේකේ සබ් එක දෙනවා කියලා මොකද මම කැමති නෑ මේකෙ ප්‍රේක්ෂකයො අඩු වෙනවාට. කියන්න දෙයක් තියනවා මේක සීසන් 3කින් සමන්විත එකක් වුනත් මේකෙ සීසන් 4 එක දැන් අරම්භ වෙලා තියනවා. අපි සීසන් 3ම ඉක්මනට බලලා 4 එකට යමු ඉක්මණටම. දැන් මම අද කතාවේ සාරංශයක් කියන්නම්. අද කතාවේ නම් වෙන්නෙ ඩෙමන් ඩෙමන් කියන්නෙ කව්ද කියල දන්නවා ඇති නෙ. මොහු තමා ස්ටෙෆන්ගෙ සහොදරයා. ඉතින් මෙයාගෙන් ස්ටෙෆන්ට මාර කරදරයක් තියෙන්නෙ. ඉතින් මෙයා එලෙනාට කැතරින් ගැන කියනවා. එවාගෙම විකිව යොදාගෙන ඇයට පහරදුන්නෙ ස්ටෙෆන් බව කියන්න අණ කරන්නවා. ඉතින් මේක බලලම තිරණය කරන්න කැතරින් ගැන දැනගත්ත එලෙනා මොනවා කරයියිද?විකි ස්ටෙෆන් වැම්පයරුවෙක් බව හැමොටම කියයිද බලලාම තිරණය කරන්න.

නොකිය බැරි තව දෙයක් තියනවා ඔයගොල්ලන්ගෙ ප්‍රතිචාර නිසා මගෙ යතුරු ලියන වේගය දෙගුණ තෙගුණ වුනා. බොහොම ස්තුතියි ප්‍රතිචාර කල අයට. ඉතින් මේකටත් අදහස් දක්වලා යන්න කියලා ඉල්ලනවා. ඔබගෙන් වැරදි එහෙම තියනවා නම් මට අනිවා කියන්න පසුබට වෙන්න එපා. හෙඩ්ස් අයියාට ස්තුතියි කරනවා මාව මේකට සම්බණ්ධ කර ගැනිම පිළිබදව. එහෙනම් ඔබලාට ජය. අනිත් කොටසින් නැවත් හමුවෙමු...

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ රූබි අශේන් විසිනි

No comments

Powered by Blogger.