Alcatraz [2012] Season 1 Episode 5 සිංහල උපසිරැසි සමගින්



ආයුබෝවන් යාළුවනේ. ඔන්න මම අදත් අල්කට්රාස් වල පස්වෙනි කොටසටත් උපසිරැසිය ඔයාලත් එක්ක බෙදාගන්නයි යන්නේ.මේ කොටස උපසිරැසි ගන්වන්න මම අළුත් යාළුවෙකුත් සම්බන්ධ කරගත්තා.මේක එයාගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. යාළුවා තමයි සවිඳ බිම්සර. එයා තමයි මේකේ වැඩි කොටසකට උපසිරැසි යෙදුවේ. මම මුල ලයින් 250 ක් විතරයි කලේ. ඒ උනත් එයා උපසිරැසි යොදපු ඉතිරි සියළුම ලයින් මමකියවලා බලලා තිබුණ සුළු සුළු වැරදි නිවැරදි කලා. සවිඳට හොඳ උපසිරැසි ගන්වන්න පුලුවන් අනාගතයක් තියෙනවා කියලා එයාගේ උපසිරැසි ගැන්වීම දැක්කහම මට කියන්න පුළුවන්.මේ කතා මාලාවේ ඉදිරි කොටස් වලටත් එයාව සම්බන්ධ කරගන්න මම අදහස් කරගෙන ඉන්නවා.

ඉතිං දැන් විස්තර ඇතිනේ. අපේ අළුත් යාළුවගේ ප්‍රථම උත්සහය කොහොමද කියලා අදහසකුත් එකතු කරගෙනම යන්න කියලා ආරාධනා කරනවා.හැමෝටම ජයවේවා අල්කට්රාස් 06 වෙනි කොටස සමග ලබන සතියේ මුණ ගැහෙමු. එතෙක් ඔබ සැමට ජයවේවා!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සුරංග වන්නිආරච්චිසමඟ සවිඳ බිම්සර විසිනි

No comments

Powered by Blogger.