Arrow [2012] Season 1 Episode 5 සිංහල උපසිරැසි සමඟ


ඔන්න දැනට ලොව පුරා වැඩිම ප්‍රේක්ෂක ප්‍රතිචාර ලබාගෙන සිටින ඇරෝ ටෙලි කතා මාලාවේ පස් වෙනි කොටසත් රැගෙන ආව. ගිය සතියේ කතාවට උපසිරැසි ලබාදුන්නා නවීන්ට ස්තුති වන්ත වෙනවා. ඒ වගේම මගේ 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් ප්‍රතිචාර ලබාදුන් හැම කෙනෙක්ටම ස්තුති වන්ත වෙනවා. අද කොටස ගැන කියනවනම්, ඔලිවර් ගේ රහස පොලිස් පරීක්ෂක වරයා වීඩියෝ වකින් දකිනවනේ, ඒ නිසා ඔහුව අත් අඩංගුවට ගන්නට යනවා. බලමු අද කොටසින් ඔලිවර් කියන්නේ ග්‍රීන් හුඩ් කියල ලෝකය දැන ගනීවිද කියල.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ දිනුෂ්ක උදා විසිනි


No comments

Powered by Blogger.