Eight Legged Freaks [2002] සිංහල උපසිරැසි සමගින්


මගේ නම සෑම්.මගේ යාලුවා ජෝශුවාගේ තියනවා මකුළු ගොවිපලක් . මම ඒක බලලා එද්දී අම්ම (මගේ අම්ම තමා පළාතේ sheriFF)විල ළඟ මොනවද හොයනවා , ඇහුවම කිව්වේ රසායනික බැරල් එකක් විලේ වතුරට වැටිලා කියල.ඒ විලෙන් අල්ල ගන්න සත්තු තමා ගොවිපලේ මකුළුවන්ට ආහාරයට දෙන්නේ.ඒවා කෑවම මකුළුවෝ විශාල වෙනවා කියල ජෝෂුවා කිව්වා ඉතින් මම අර බැරල් එක කියන්න යන්න හැදුවම අම්ම දුන්නේ නෑ .පස්සේ දවසක මම ජෝශුවාට ටෙලිෆෝන් ඒකෙන් කතාකළාම එයා ගත්තේ නෑ ,මම 
ගිහින් බැලුවා ඇයි කියල, එයා ඒකේ නෑ. පිටිපස්සේ පතල් දොර ඇතුලට ගිහින් බැලුවම යෝධ මකුළුවෙක් හිටියා . මම මේ ගැන අම්මට කිව්වට අම්ම කිව්වේ ඒවා ටීවී හීන කියල. ඔන්න දවසක් අපේ අක්ක ඈශ්ලි ගේ කාමරයට මකුළු තඩියෙක් ආවට පස්සේ තමා අම්මගේ ඇහැ ඇරුනේ. පස්සේ අපි කට්ටියම එක්ක හෙන ගේමක් දුන්න මකුළුවන්ගෙන් නගරය බේරගන්න,

ම්..ම්.. දැන් නිදිමතයි.හෙට ඉස්කෝලේ යන්නත් ඕන.මම නිදියනවා 
බායි....!

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි




No comments

Powered by Blogger.