Revolution [2012] Season 1 Episode 7 සිංහල උපසිරැසි සමඟ


කොහොමද මම නම් කාලේකින් සබ් එකක් එක්ක ආවේ.චිත්‍රපටියක් දාගෙන යනවා එකත් ඉවර කරලා ලගදිම ඔයාලට දෙන්න පුලුවන් වේවි.
අද මහේෂි නැති නිසා ඔන්න මම තමයි මේක අද දැම්මේ.කාලේකින් සබ් එකක් හරියට දැම්මේ නැති නිසා වේගය නම් පොඩ්ඩක් අඩාලා වෙලා.
කමක් නෑ කොහොම හරි උපසිරැසි ලැබෙනවනේ.අනික දැන් උපසිරැසි පිටුව අලුත් වෙලා.ඒ ගැනත් අදහසක් දක්වන්න අමතක කරන්න එපා.

රේවලුෂන් කතා මාලාව දිගටම බලාගෙන ආපහු ඔයාලට අද හම්බවෙන්නේ 7වැනි කොටස.චාර්ලි ඇතුලු කට්ටිය තමන්ගේ සහෝදරයාව හොයාගෙන යන ගමනේදි තවත් අමුත්තෝ කට්ටියක් හම්බවෙනවා.ඒ කට්ටියගෙත් චාර්ලිගේ මල්ලි වගේම එයාලා ගෙනුත් කෙනෙක් පැහැරගෙන ගිහිල්ලා තියනවා මොන්රෝගේ හමුදාවේ අය.මේ පැහැර ගෙන ගිය කෙනාවත් හොයන්න චාර්ලියි මයිල්ස් ඇතුළු කට්ටය උත්සහා කරනවා.මේ පාර පැහැර ගෙන ගිය කෙනාටනම් හමුදාවක්ම ඉන්නවා.ඒ හමුදාවත් එසේ මෙසේ හමුදාවත් නෙමෙයි.ඒ වගේම බෙන් ගාව තියන මාලේ ගැන ඔයාලා දන්නවනේ.එකෙන් විදුලිය නැවත ගෙන්න පුලුවන්.මේ මාලේ බෙන් අතින් වැරදිමකින් නැවත ක්‍රියාත්මක වෙනවා.එකෙන් ලොකු දෙයක් වෙනවා..ඒ මොකක්ද? සේරම දැන ගන්න අද කොටස බලන්න.සේරම කතාව කිව්වේ නැ කියලා හිතනවා.එහෙනම් අරන් බලන්නකෝ.

පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ සෙනුරි නවෝද්‍යා විසිනි


No comments

Powered by Blogger.