Sky Captain and The World of Tomorrow [2004] සිංහල උපසිරැසි සමගින්


ඉතින් යාලුවනේ ගොඩකාලකට පස්සේ අද මම ආවේ තවත් ලස්සන ෆිල්ම් එකක් දීලා යන්න ( මට ලස්සන උනාට ඔයාලට කොහොම වෙයිද කියන්න බෑ) ඇත්තෙන්ම මම දෙන්න හිටියේ මේ ෆිල්ම් එක නෙමෙයි. මම සබ් දාමින් හිටියේ The Day After Tomorrow [2004] එකට. ඒත් මගේ පරිගණකය අක්‍රිය උනා.සබ් එකේ බාගයක් එක්කම . සබ් එකත් නැතිඋනා . ඉතින් අලුත් එකක් අරගන. වැඩේ පටං ගන්න හදනකොටම , මෙන්න තව යාලුවෙක් ඒක දීලා . ඉති ඒ වැඩේ අතහැරලා වෙන වැඩක් පටං ගත්තා, 

මම අද දෙන්නේ අන්න ඒ ෆිල්ම් එක, මේකත් අමුතු කතාවක්,මේකේ නම Sky Captain and the World of Tomarrow (2004) මේ චිත්‍රපටිය ටිකක් පැරණි ගතියක් තියනවා . ඒත් බලාගන යනකොට ලස්සන ෆිල්ම් එකක් බවට‍ ඔයාලට තේරෙයි ,මම මේක බලනකොටමයි හිතුවේ මේකට සබ් දානවා කියලා . මම මේ ෆිල්ම් එකේ අන්තර්ගතය ගැන මොකොවත් කියන්නේ නෑ.ඔයාලා බලලම කියන්න , කොහොමද කියලා , මම දීපු අනිත් ෆිල්ම් වගේම වෙනස් දෙයක් දකින්න ලැබේවි . තව ටික දවසකින් වෙනස් කතාවක් එක්ක ආයිත් හමුවෙමු .


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ ඉන්දික පෙරේරා විසිනි


No comments

Powered by Blogger.