මුළු ලෝකයම බලාගෙන හිටපු 2013 වසරේ People'sChoice සම්මාන උළෙල ඊයේ රාත්‍රියේ ඇමරිකාවේදී පැවැත්වුවා. මෙම සම්මාන උළෙලේ විශේෂත්වය වෙන්නේ මෙහි ජයක්ග්‍රාහකයින් තෝරා ගන්නේ ඔබ අප වැනි ප්‍රේක්ෂකයින් අතුරිනි. ඒ සඳහා ඔවුන් Twitter සහ ඔවුන්ගේ වෙබ් අඩවිය උපයෝගී කරගෙන තිබ්බා. 

සම්මාන උළෙලේ කාගේත් අවදානය යොමුවෙලා තිබුණු හොඳම චිත්‍රපටියට නිර්දේශි වෙලා තිබුණුThe Amazing Spider-Man, The Avengers, The Dark Knight Rises, Snow White and the Huntsman චිත්‍රපටි වලින් The Hunger Games චිත්‍රපටිය තමයි එම සම්මානයට හිමිකම් කියුවේ

මෙම සම්මාන උළෙලේ විශේෂී දේවල් රැසක් වුනා. විශ්ෂතම දේ තමයි කවුරුත් හිතාගෙන හිටපු හොඳම පිරිමි ගායකයාට හිමි සම්මානය Justin Bieber හිමි නොවීම. එය හිමි වුනේ JasonMraz හටයි. 

අනිත් විශේෂිතම දේ වුනේ හුඟ දෙනෙක් හිතාගෙන හිටපු Homeland රුපවාහිනී කතා මාලාවට කිසිඳු සම්මානයක් හිමිවුණේ නැහැ. එය හිමිවුණේ True Blood කතා මාලවටයි. පහලින් තියෙන්නේ සම්මාන වලට හිමිකම් කියුවන්ගේ නාම ලේකනය.

ඒ වගේම මෙම සම්මාන උළෙලේ හොඳම නාට්‍යමය චිත්‍රපටයට හිමි The Perks of Being a Wallflower චිත්‍රපටයට දැනට අපි සිංහල උපසිරැසි කර නිමකර තිබුනත් , ඔබට ගුණාත්මක පිටපතක් (විශේෂයෙන් scr වගේ පිටපත් ලබා නොදී) දිය යුතු නිසා ඉදිරියේදී එම චිත්‍රපටයත් උපසිරසි සහිතව ඔබට ලබාදීමට නියමිතයි. 


Movies Awards 

Favorite Movie:"The Hunger Games"



Favorite Movie Actor:Robert Downey Jr.




Favorite Movie Actress:Jennifer Lawrence








Favorite Movie Icon:Meryl Streep




Favorite Action Movie:"The Hunger Games"




Favorite Action Movie Star:Chris Hemsworth







Favorite Face of Heroism:Jennifer Lawrence, "The Hunger Games"




Favorite Comedic Movie:"Ted"




Favorite Comedic Movie Actor:Adam Sandler




Favorite Comedic Movie Actress:Jennifer Aniston




Favorite Dramatic Movie:"The Perks of Being a Wallflower"




Favorite Dramatic Movie Actor:Zac Efron




Favorite Dramatic Movie Actress:Emma Watson




Favorite Movie Franchise:"The Hunger Games"




Favorite Movie Superhero:Robert Downey Jr., as "Iron Man"





Favorite On-Screen Chemistry:Jennifer Lawrence, Josh Hutcherson and Liam Hemsworth, "The Hunger Games"


Favorite Movie Fan Following:Twihards, "Twilight"


TV Awards 

Favorite Network TV Comedy:"The Big Bang Theory"


Favorite Network TV Drama:"Grey's Anatomy"


Favorite Cable TV Comedy:
"Awkward"




Favorite Cable TV Drama:
"Leverage"





Favorite Premium Cable TV Show:"True Blood"




Favorite TV Crime Drama:"Castle"




Favorite Sci-Fi/Fantasy TV Show:"Supernatural"




Favorite Comedic TV Actor:Chris Colfer
Favorite Comedic TV Actress:Lea Michele




Favorite Dramatic TV Actor:Nathan Fillion




Favorite Dramatic TV Actress:Ellen Pompeo




Favorite New TV Comedy:"The New Normal"


Favorite New TV Drama:"Beauty and the Beast"


MUSIC Awards 


Favorite Male Artist:Jason Mraz



Favorite Female Artist:
Katy Perry

Favorite Pop Artist:Katy Perry



Favorite Hip Hop Artist:Nicki Minaj




Favorite R&B Artist:Rihanna



Favorite Band:
Maroon 5







Favorite Country Artist:Taylor Swift




Favorite Song:"What Makes You Beautiful," One Direction



Favorite Music Video:"Part of Me," Katy Perry