My Love From Another Star Ep 19 සිංහල උපසිරැසි සමඟින්





මෙන්න කතාවෙ 19 කොටස. මේ කොටසෙ තියෙන්නෙ ජේ ක්යොන්ග්ව ‍අහු කරලා දෙන හැටි. ඒ ‍වගේම මේ කොටසෙදිම කලින් දො මින් ජුන්ගෙ දිනපොත දැක්ක සොන්ග් යිදො මින් ජුන් එක්ක කතා කරන එකත් බලන්න පුළුවන්. එයාගෙ ප්‍රතිචාරය මොකක් වෙයිද කියලා මේක බලලම දැනගන්න. එහෙනම්, ඊළග කොටසින් හමුවෙමු!




කර්තෘගේ අනුමැතියකින් තොරව කිසිඳු වෙබ් අඩවියක මෙම උපසිරැසි පලකිරීමෙන් වලකින්න.




No comments

Powered by Blogger.