2 Guns (2013) සිංහල උපසිරැසි සමඟින්



ඕන්න ඉතින් මම තවත් ෆිල්ම් එකකට සබ් එකක් හැදුවා.කවුරුත් දන්නවනෙ 2 Guns කිව්වම.සුපිරිම ආතල් කතාවක්.මට මේක සබ් එක දාන කියල කිව්වෙ සුපුන් සහො.ඉතින් එයාම තමා මට සූම් එකට සබ් දාන කියල කිව්වෙත්.මේක නවකතා මාලාවක් මූලික කරගෙන තමයි හදල තියෙන්නෙ.මේ ෆිල්ම් එක වැටෙන්නෙ ඇක්ෂන් සහ කොමඩි ගනයට.අපි කවුරුත් දන්න පොරවල් දෙන්නෙක් තමයි ප්‍රධාන චරිත දෙකට ඉන්නෙ.Denzel Washington සහ Mark Wahlberg.දෙන්නම සුපිරි බඩු දෙකක් තමයි.මේකෙ ආතල් ලෝකයයි.මේක නිෂ්පාදන කරල තියෙන්නෙ Baltasar Kormákur කියන අධ්‍යක්ෂකවරයා. ඉතින් මේක තිරගත කරල පලමු සතියෙම බොක්ස් ඔෆිස් වාර්තා තබමින් $27,059,130 ආදායමක් හොයල තියනව.IMDb එක 6.8ක් තියනව.එහෙනන් ඉතින් කියන්න වැඩක් නෑනෙ මේක සුපිරි ෆිල්ම් එකක් කියන්න.මම මේකෙ යන්නෙ කොහොමද කියල ලාවට කියන්නන්.මේකෙ වෙන්නෙ බොබී සහ ස්ටිග් කියන දෙන්න බැංකුවක් කඩල ගන්න සලි වටා යන කතාවක්.මේකෙදි මොවුන් දෙන්න නොසෑහෙන්න කට්ට කනව.නමුත් අන්තිමේදි මොකද වෙන්නෙ....ඒකට ෆිල්ම් එක බලන්න.....මේක ටිකක් පවුලෙ සැමත් එක්ක බලන් පොඩ්ඩක් අමාරුයි.ඔන්න ඒකත් මතක් කරා.එහෙනන් ඉතින් මේ ෆිල්ම් එක හොඳට රස විඳින්න......තවත් හොඳ ෆිල්ම් එකකින් නැවත හමුවෙමු෴


සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න
1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
800MB BRRIP Direct Links මෙතැනින් ලබාගන්න


පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.6GB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 800MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ USG (Umesh) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.