Deep Rising 1998 සිංහල උපසිරැසි සමඟින්!




ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරැසි ගැන්වීමත් දෙයියනේ කියල කරා.හැබැයි මේක අලුත් ෆිල්ම් එකක් නම් නෙවෙයි.ඒත් උපරිම විදියට මුල ඉඳන් අග වෙනකන් නියමෙටම හදපු ෆිල්ම් එකක්.IMDb එක කියන විදියටනන් මේක horror ගනයට වැටෙන්නෙ.නමුත් මම හිතන විදියට මේක නියම thriller ෆිල්ම් එකක්.

මේක අනිවාර්යෙන් බලන්න ඕන ෆිල්ම් එකක්.මම මේකෙ වෙන දේවල් මොකුත් කියන්නෙ නැ.මොකද එහෙම උනොත් කිසි කුතුහලයක් නැති වෙනවනෙ.පොඩි ඉඟියක් දෙන්නන්,මේකෙ සතෙක්ගෙ සිද්ධියක් තියෙන්නෙ.ගොඩක් හොඳට දන්න කියන චරිත ටිකක් තමයි රඟපෑමෙන් දායක වෙලා තියෙන්නෙ.1998 නෙ,රඟපාන කට්ටිය ඉතින් කොල්ලො කෙල්ලෝ කාලෙ තමයි.Famke Janssen(X-Men),Treat Williams,Kevin J. O'Connor අය තමයි රඟපාන්නෙ.මේක අධ්‍යක්ෂණය සහ තිර පිටපත කරල තියෙන්නෙ Stephen Sommers.ඒ වගේම මේක Box Office වාර්තා තියපු ෆිල්ම් එකක්.IMDb දර්ශකය 6ක් වගෙ හොඳ අගයක මේ ෆිල්ම් එක තියනවා.එහෙමනන් යාලුවනෙ අපි නැවතත් හොඳ ෆිල්ම් එකක් සමග හමුවෙමු.....මේක හොඳට රස විඳින්න.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න


පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ USG(Umesh) විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.