Heatstroke (2013) සිංහල උපසිරැසි සමඟින්



කට්ටයට දැන් මාව මතකද දන්නේ නැහැ. පොඩ් කරදර වගයක් වගේම අසනිප තත්වයෙන් හිටිය නිසා කලේකින් සයිට් එක පැත්තේ වත් උපසිරැසි යක් වත් දෙනන බැරි උනා. දැන් ආපහු පුලු පුලුවන් විදියට උපසිරැසි දෙන්න පුලුවන් ආයේමත්.ඉතින් මම අද අරන් ආවා චිත්‍රපටිය පැත්තට පොඩ්ඩක් හැරෙන්නම් මේක 2013 වසරේ තිරගත වුන චිත්‍රපටියක්. නමුත් බුලුරේ ටොරන්ට් පටයක් නම් නිකුත් වෙලා දැන් මාසයක් පමණ වෙන්න ඇති.ඉතින් මම හිතුවා මේ චිත්‍රපටියට උපසිරැසි දෙන්න.මේකත් මම කලින් දුන්න චිත්‍රපටි වගේම හොද ත්‍රීලර් චිත්‍රපටියක්.

චිත්‍රපටියේ චරිත ගැන කියනවා නම් ජෝ කියන්නේ නහයට අහන්නේ නැති ගැණු ළමයෙක්. මෙයාගේ අම්මායි තාත්තායි දික්කසාද වෙලා ඉන්නේ ඉතින් ඒ බලපැම නිසා තමයි මේ ජෝ ටිකක් මුරණ්ඩු වෙලා ඉන්නේ. කොහොම හරි ජෝව පොලිසියෙන් අල්ලගන්නවා මත්ද්‍රව්‍ය ලඟ තියාගත්තාට. ඉතින් ජෝගේ අම්මා තිරණය කරනවා ජෝව තාත්තා ගාවට ටික දවසක් යවන්න. ජෝගේ තාත්තා පොල් ඔහු අප්‍රිකාවේ හයිනා සත්වයන් පිළිබදව ගවේෂනය කරනවා. කොහොම හරි පොල් යාළුවෙලා ඉන්න ගැණු ළමයා තමයි ටැලී කියන්නේ. ජෝ කැමැති නැහැ තාත්තා ගාවට යන්න මොකද එකක් තාත්තා ඉන්නේ අප්‍රිකාවේ අනික තාත්තා ටැලී එක්ක ඉන්න නිසා. හැබැයි ජෝට වෙනවා තාත්තා එක්ක අප්‍රිකාවට යන්න. ජෝට එපාම කරපු දේ තමයි ජෝ ගේ තාත්තා ටැලි එක්ක මුකුළු කර කර ඉන්න එක. ඒ වෙලාවට ජෝ හැසිරෙන පන්ඩිත විදිය බලන්නම තමයි වටින්නේ...කොහොම හරි මෙතැනින් තමයි කතාව පටන් ගන්නේ ජෝට එයාගේ තාත්තාට වගේම ටැලිටත් ලොකු කරදයක් වෙනවා මේ කරදරය මොකක්ද? අර කිව්ව හයිනා සතුන් පහර දිමක්ද.... කිව්වාම අඟයක් නැති නිසා අරන්ම බලන්න. හොද චිත්‍රපටියක් වේවි මේක... කොහොම උනත් කකුල් 4සත්තුන්ට වඩා භායානක කකුල් දෙකේ සතුන් තමයි...පුංචි ඉගියකුත් දුන්නා ඕනන..කොහොම හරි ඒක ඔයාලාට චිත්‍රපටිය බලද්දි පැහැදිලි වේවි...එහෙනම් තවත් ලස්සන චිත්‍රපටියකින් හමුවෙමු.



සිංහල උපසිරැසි මෙතැනින් ලබාගන්න

1080P 1.4MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
650MB Direct Links මෙතැනින් ලබාගන්න




පහත දි ඇති ටොරන්ට් ෆයිල් එක දෙනු ලබන්නේ,ඇතැම් විදේශයන් හි වාසය කරන ශ්‍රි ලාංකිකයන් විසින් අප වෙත දන්වා එවා තිබෙනවා සමහර ටොරන්ට් වෙබ් අඩවි විදේශ රට වල තහනම් කර ඇති නිසා වෙනත් ටොරන්ට් අඩවියෙන් පිටපතක් නිකුත් කරන ලෙසට.පහත දමා ඇති ටොරන්ට් ලින්ක් එක ඔවුන් සදහායි


1080P 1.4MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න
720P 750MB BRRIP Torrent File එක මෙතැනින් ලබාගන්න



පරිවර්තනය හා උපසිරැසි ගැන්වුයේ අනුෂි ශමල්කා විසිනි

සැ.යු:මෙහි සම්පූර්ණ අයිතිය Zoom.lk සතු අතර,අනවසරයෙන් උපුටා ගැනීම තහනම්.තවද,කතෘ ගේ අයිතියකින් තොරව කිසිදු වෙබ් අඩවියක මේ උපසිරැසි පල නොකරන්න

No comments

Powered by Blogger.